push up problem

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    push ups ගහනකොට එක අතක click එකක් වගේ එනවා.
    අස්ථි දෙකක් එක ඇතිල්ලිලා එකක් ටොක් ගාලා පනිනවා වගේ දැනෙන්නෙ. අනිත් අතේ නම් අවුලක් නෑ.
    කිසිම push up එකක් ගහන්න බෑ හැමවෙලේ ම ඕක වෙනවා. මේක කවදවත් හදන්න බැරි දෙයක් ද? ලෙඩක් ද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඒලෙවල් කොහොමද මේපාර
    මෝරා ඉංජිනියරිං ශුවර්ද
     
    • Dislike
    Reactions: Avast0

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    I'm not a gym trainer or physiotherapist

    but, common sense oya wage ewa karanakota warm up wela, stretching karala karanna one..

    nattham kela wenawa aniwa..
    මේක වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන බන්. පොඩි කාලේ ඉදන් ම තිබුනා
     
    • Like
    Reactions: kolavari and Avast0

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මේක වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන බන්. පොඩි කාලේ ඉදන් ම තිබුනා
    උබෙ නහර හීනිවෙලා එල්බො පණනැති උනේ මස්සිනා අරින්න පටන්ගත්තට පස්සෙ නේද රහල්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NPC

    Well-known member
  • push ups ගහනකොට එක අතක click එකක් වගේ එනවා.
    අස්ථි දෙකක් එක ඇතිල්ලිලා එකක් ටොක් ගාලා පනිනවා වගේ දැනෙන්නෙ. අනිත් අතේ නම් අවුලක් නෑ.
    කිසිම push up එකක් ගහන්න බෑ හැමවෙලේ ම ඕක වෙනවා. මේක කවදවත් හදන්න බැරි දෙයක් ද? ලෙඩක් ද?

    සමහර කාලවලට මම කට අරින වහනකොට හකු දෙක කටස් කටස් ගාලා ඉස්සරහට පස්සට පනිනවා. කට හුඟක්ම අරින්නත් බැහැ. මරු හැබැයි. ළඟ ඉන්න උනුත් බය වෙනව සද්දෙට :lol:

    ජොයින්ට් වල කාටිලේජ් ගෙවිලා අඩු වුණාම ඔය ටොක් සද්දෙ එනව කියල අහල තියෙනව. දොස්තර කෙනෙක් නැන්ද කෙනෙකුට කියල තිබ්බ කාටිලේජ් හැදෙන්න මොනවද ජාති වගයක් කන්න කියල. ඒ මනුස්සයට නම් හැටක් විතර එතකොටත්. දණිස් දෙක කට කට ගානව ඇව්දින කොට.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Bro, some people have air bubbles in their joints, which create popping sounds when stressed. If you don't have pain, just ignore it and, as Kolaveri said, warm up before the exercise.
    පොඩි පේන් එකක් එනවා බන් හන්දියක් පනින්න හදනවා වගේ. මස්ල් එකකින් නෙමෙ පේන් එක එන්නෙ. අස්ථියකින් ම තමඉ
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,613
    113
    Ursa Major
    පොඩි පේන් එකක් එනවා බන් හන්දියක් පනින්න හදනවා වගේ. මස්ල් එකකින් නෙමෙ පේන් එක එන්නෙ. අස්ථියකින් ම තමඉ
    I'm not a medical professional; if you have pain, it's better to consult a doctor. I think you should consult a general surgeon or orthopedic surgeon.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පලවෙනි එකේ ම ඉඳන් එනවද දෙක තුනක් ගැහුවමද එන්නේ?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,644
    10,906
    113
    ඔය පුෂ්අප් කියන්නේ ඩිෆ් ගහනවා කියන එකටනම් , මයේ ඉඳගන්න බැරි වෙන තරමටම කොන්ද රිදෙන්න ගන්නවා. ): ඒ ඇයි ?
     
    • Wow
    Reactions: hitlermash