push up problem

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මගෙත් සද්දෙ නං ලොකුවට එන්නෙ නෑ. එත් අර පයින සීන් එකනං වෙනව ඉදල හිටල.
    දනිස්සෙ නං සද්දෙ ඇහෙනව හිටපු ගමන්.
     
    • Wow
    Reactions: hitlermash

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,174
    15,922
    113
    Colombo
    ට්‍රේනින් කෙනෙක් එක්ක බලපන්
    වැරදි ඉරිඑඅව් වලින් ගහලා කෙලව ගන්න එපා
     
    • Like
    Reactions: hitlermash

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කිසිම push up එකක් ගහන්න බෑ හැමවෙලේ ම ඕක වෙනවා. මේක කවදවත් හදන්න බැරි දෙයක් ද? ලෙඩක් ද?

    මේක වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන බන්. පොඩි කාලේ ඉදන් ම තිබුනා

    එහෙනම් ඉතින් මේක ආතල් එකට දාපු troll ත්‍රෙඩ් එකක්...

    පොඩි කාලේ ඉඳල තියෙන බරපතල ප්‍රශ්නයක් එක පාර අද මතක් වෙලා ත්‍රෙඩ් එකක් දාල මේ විදිහට මේකේ අහන එක අවුලක් තියෙනවා...

    දොස්තර කෙනෙක් හම්බවෙලා බෙහෙත් ටිකක් ගනින්..(ලෙඩ දෙකටම)

    :lol:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    පිස්සු හුත්තෙක් ද උබ? :lol:
    පොඩි කාලේ ඉදන් තිබුනේ පුශප් ගහන්න යනකොට විතරයි.
    හැම තිස්සේ ම හැමදාම පුශප් ගහනවද යකෝ මිනිස්සු. ඊයේ ගොඩක් කාලෙකට පස්සෙ work out පාරක් කරා.ඒකයි මතක් උනේ. uba kokatath dokek hamba weyan manasgath hithena ledak thiyenawa ubata
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සු හුත්තෙක් ද උබ? :lol:
    පොඩි කාලේ ඉදන් තිබුනේ පුශප් ගහන්න යනකොට විතරයි.
    හැම තිස්සේ ම හැමදාම පුශප් ගහනවද යකෝ මිනිස්සු. ඊයේ ගොඩක් කාලෙකට පස්සෙ work out පාරක් කරා.ඒකයි මතක් උනේ. uba kokatath dokek hamba weyan manasgath hithena ledak thiyenawa ubata

    තෝව ඇහැටවත් දැකල නැති අපෙන් ඇවිත් මේක කවදාවත් හදන්න බැරි ලෙඩක් ද කියල අපෙන් අහන්නේ මටද පිස්සු තොටද කියපන්කො? :rofl:

    දොස්තර කෙනෙක් හම්බෙලා ඕක පෙන්නපන්..:lol:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    තෝව ඇහැටවත් දැකල නැති අපෙන් ඇවිත් මේක කවදාවත් හදන්න බැරි ලෙඩක් ද කියල අපෙන් අහන්නේ මටද පිස්සු තොටද කියපන්කො? :rofl:

    දොස්තර කෙනෙක් හම්බෙලා ඕක පෙන්නපන්..:lol:
    hama hutte ma baluwata mehema deyak tibbe na. meka thiyena ekek hitiyoth mona doka lagata yanawada kiyala hoyaganna lesi nisa ahuwe. nathnam eka eka huththalaa 100k withara laga kalei salli waste karanna meka dan surapurayak bn. dan salli na
     
    • Like
    Reactions: kolavari