Questions මෙහෙම trade කරන්න පුළුවන් ද බං??

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    සල්ලි මැවෙන්නේ නෑ නේ.

    2500$ ලොස් උනේ කාටද?
    Crypto නම් tread කරනවා බං මේ සීන් එක නම් දන්නේ නෑ බං

    පොපිට් ඇති හොඳට
    අනේ මන්දා බං
    ------ Post added on Jan 15, 2024 at 12:26 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Crypto නම් tread කරනවා බං මේ සීන් එක නම් දන්නේ නෑ බං

    අනේ මන්දා බං
    ------ Post added on Jan 15, 2024 at 12:26 PM
    ඔච්චර ලොකු ලාභ එන business නෑ බං. එහෙම නම් ඒක ජාවාරමක් වෙන්න ඕන
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ලක් එකක් සෙට් උනොත් නන් පුළුවන් ඒත් ඉතින් ඒව ඔය වගේ views 1.2k නන් තියෙන එකෙක්ට නන් එන්න විදියක් නෑ.
    ලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේද
     
    • Like
    Reactions: Pol hora

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,315
    113
    ලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේද
    විව්ස් වලට බං ඔය. වීඩියෝ එක හද්ලවත් ඇති. මම බැලුවේ නෑ ඔය තම්බ් එක තියෙන හැටියෙන්ම බොරුවක් බං
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේද
    අන්න ඒක තමයි මටත් ප්‍රශ්නේ ඔක බැලුවට පස්සේ වෙන වෙන channel මට suggest උනා ඒවාගෙත් ඔහොම profit කරන ඒවා තමයි

    විව්ස් වලට බං ඔය. වීඩියෝ එක හද්ලවත් ඇති. මම බැලුවේ නෑ ඔය තම්බ් එක තියෙන හැටියෙන්ම බොරුවක් බං

    ------ Post added on Jan 15, 2024 at 3:09 PM
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අන්න ඒක තමයි මටත් ප්‍රශ්නේ ඔක බැලුවට පස්සේ වෙන වෙන channel මට suggest උනා ඒවාගෙත් ඔහොම profit කරන ඒවා තමයි
    ඔහොම ගහන්න බෑ කියලා ඕනෙ එකෙක්ට තේරෙනවා. හැබැයි මුන් මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    ඔහොම ගහන්න බෑ කියලා ඕනෙ එකෙක්ට තේරෙනවා. හැබැයි මුන් මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ.
     
    Attachments

    • yes.gif
      yes.gif
      2.6 KB · Views: 35