Crypto නම් tread කරනවා බං මේ සීන් එක නම් දන්නේ නෑ බංසල්ලි මැවෙන්නේ නෑ නේ.
2500$ ලොස් උනේ කාටද?
අනේ මන්දා බංපොපිට් ඇති හොඳට
ඔච්චර ලොකු ලාභ එන business නෑ බං. එහෙම නම් ඒක ජාවාරමක් වෙන්න ඕනCrypto නම් tread කරනවා බං මේ සීන් එක නම් දන්නේ නෑ බං
අනේ මන්දා බං
------ Post added on Jan 15, 2024 at 12:26 PM
එතකොට මේ market වල profit කරන්න බැරිදboru bn
uge link eken broker ta register unama uba loss wena ewagen cut ekak uta yanwa
oya sudu bn oya brokers register karala thiyenne virgin islands regulation adu nisaඑතකොට මේ market වල profit කරන්න බැරිද
ලක් එකක් සෙට් උනොත් නන් පුළුවන් ඒත් ඉතින් ඒව ඔය වගේ views 1.2k නන් තියෙන එකෙක්ට නන් එන්න විදියක් නෑ.
ලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේදලක් එකක් සෙට් උනොත් නන් පුළුවන් ඒත් ඉතින් ඒව ඔය වගේ views 1.2k නන් තියෙන එකෙක්ට නන් එන්න විදියක් නෑ.
විව්ස් වලට බං ඔය. වීඩියෝ එක හද්ලවත් ඇති. මම බැලුවේ නෑ ඔය තම්බ් එක තියෙන හැටියෙන්ම බොරුවක් බංලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේද
අන්න ඒක තමයි මටත් ප්‍රශ්නේ ඔක බැලුවට පස්සේ වෙන වෙන channel මට suggest උනා ඒවාගෙත් ඔහොම profit කරන ඒවා තමයිලක් එක ඔහොම එක දිගට වැදෙන්න විදිහක් නෑනේ බන්. මූ මොකක් හරි වෙන ජිල්මාර්ට් එකක් කරනවා නේද
විව්ස් වලට බං ඔය. වීඩියෝ එක හද්ලවත් ඇති. මම බැලුවේ නෑ ඔය තම්බ් එක තියෙන හැටියෙන්ම බොරුවක් බං
ඔහොම ගහන්න බෑ කියලා ඕනෙ එකෙක්ට තේරෙනවා. හැබැයි මුන් මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ.අන්න ඒක තමයි මටත් ප්‍රශ්නේ ඔක බැලුවට පස්සේ වෙන වෙන channel මට suggest උනා ඒවාගෙත් ඔහොම profit කරන ඒවා තමයි
ඔහොම ගහන්න බෑ කියලා ඕනෙ එකෙක්ට තේරෙනවා. හැබැයි මුන් මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ.