haha noticedshe is checking dada polla
maru ooi ee sound ekaපරණ කව්බෝයිස් ෆිල්ම් වල ඔය සද්දෙ එන්නෙ
ඕකට කියන්නේ jaw harp කියල.

Mun dennage loku music skill ekak penne nae, Ohe gahagena yana scene ekak thiyanneමොකක් උනත් ඉතින් මෙලෝ වැඩක් නැහැ නේ..මට නම් ලස්සනක් නැහැ එකේ...
නිකන් ඔහේ ගහගෙන යනවා වගේ...
සවුදමක් වත් ගහන්න පුලුවන්ද ඕකේ![]()

මේන් බලහන් ලංකාවේ කළුවා අච්චර වැඩ දාගෙන හිපියා වගේ ඇඳගෙන ඇවිල්ල එත් ගහපු කැතයි...මේ සුද්දෝ දෙන්නා වැඩි වැඩක් නැතුව ගහන එකෙයි වෙනස..මුන් ගහනවා ලස්සනට...
කලුවොන්ට වැඩ බෑ![]()