ඇයි අපි New Zealand වලින් ආවේ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Mu
    nz visa application eke declare karanna one rejected previous visa information.

    munge Mokak hari magodiyak athi reject wenna.

    nz work visa ekak wadunata resident visa application reject wenawa genuine intention declare karanna bari nam. Munta ehema seen ekak wenna athi.

    E wagema visa approve wela passe Mokak hari mattu unoth approval revoke karala pukata 2k deela pannala danawa. 0 tolerance for lying
    Mun new Zealand resident visa/ pr sala na. Sponsored work visa eken awilla passe epa wela gihin thiyanne. Singapore pr thama reject wela thiyanne. Sudu huttige thiyana ali level ekata mun pr eka thaniyen danna athi DIY karala lawyer kenekwath consult nokara. Previous rejections current application ekata balapanawa kiyala nodana 3 parak dala moda ponnu wage. Weradi gaaniwa bandama ena results mugen thama iganaganna one lol
     
    • Like
    Reactions: acryan and NuwanCK

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    ඇයි New Zealand ගිය සමහර අය ආයිත් එන්නේ?

    රට යන උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ලන්කාවේ උන්ට පෙන්නන්න අපිට කෙල උනේ නෑ කියලා. මේකත් එහෙම එකක් වගේ මට පේන්නේ. ලන්කාවට ආවේ කෙල වෙලා නෙමෙයි ආස නැති නිසා කියන්න video එකක් හදලා.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑ
    උබේ යාලුවෝ බොරු කියන්නේ
    lol. ehema cn ekak. PR denawa meh dawas SL unta Singa wala

    Singapore එහෙම Long term ඉන්න හොඳ රටක් නෙවෙයි . ජොබ් එක කරන කම් ඉදලා ආපහු හිටපු රටට එන්න ඕනේ . හැම දේම සල්ලි
    ඒක මාසෙක පඩියක් නැති උනොත් වහ කන්න වෙන්නේ🤣🤣

    Sngapore PR Card එහෙම තියෙනවා නම් ලේසියෙන් වෙන ඕනෑම රටකට Visa ගන්න පුළුවන් . USA උනත් ගේමක් නැහැ එහෙම වාසියක් නම් තියෙනවා

    වයසට යනකොට නම් Singapore එපා වෙයි තට්ටු ගේයකට හිර වෙන්න තමා වෙන්නේ. කිසිම ආතල් එකක් නැති රටක් වෙනවා ඒ අතින් බැලුවහම NZ හොදයි
    savings tiya gatot awlak wenne naa. Habai dan PR natuwa amarui. Wayasa giyama karanna wada tiyenawa lol.
    ------ Post added on Jan 16, 2024 at 6:43 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    lol. ehema cn ekak. PR denawa meh dawas SL unta Singa wala

    savings tiya gatot awlak wenne naa. Habai dan PR natuwa amarui. Wayasa giyama karanna wada tiyenawa lol.
    ------ Post added on Jan 16, 2024 at 6:43 PM
    Singapore නරකයි කියන්නේ නැහැ මචං Singapore වල හැමදේම ලෙසයි අතේ දුරින් Banks , ATM, NTUC , MRT Stations . කොච්චර වැස්සත් නොතෙමී කොහොම හරි යන්න පුළුවන් MRT Station එක වෙන කම් 🥰

    ඒත් ටික කාලයක් ඉන්න කොට මට නම් පිස්සු වගේ නිකං ඒකාකාරී ජීවිතයක් කියලා හිතෙනවා
    අනිත් එක තමා Singapore වල වාහනයක් එහෙම අරගෙන රවුමක් ගහලා ඉන්න Life එකක් නැහැ ඒක නිසා එපා වෙනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Video eka delete karala neda
    Elakiri STRIKES again!!

    images

    https://elakiri.com/threads/shey-and-savi-යුවළ.2115210/page-6#post-29514370
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Singapore නරකයි කියන්නේ නැහැ මචං Singapore වල හැමදේම ලෙසයි අතේ දුරින් Banks , ATM, NTUC , MRT Stations . කොච්චර වැස්සත් නොතෙමී කොහොම හරි යන්න පුළුවන් MRT Station එක වෙන කම් 🥰

    ඒත් ටික කාලයක් ඉන්න කොට මට නම් පිස්සු වගේ නිකං ඒකාකාරී ජීවිතයක් කියලා හිතෙනවා
    අනිත් එක තමා Singapore වල වාහනයක් එහෙම අරගෙන රවුමක් ගහලා ඉන්න Life එකක් නැහැ ඒක නිසා එපා වෙනවා
    Singada inne ? Mama family (wife and 2 kids) ekath ekka kalayak Singa innawa, Mata nam boring nah. Eth New Zealand nam patta boring. Mehe inna yaluwo goda denek New Zealand giya. Samara un kiyanawa Singa hodai kiyala lol.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Singada inne ? Mama family (wife and 2 kids) ekath ekka kalayak Singa innawa, Mata nam boring nah. Eth New Zealand nam patta boring. Mehe inna yaluwo goda denek New Zealand giya. Samara un kiyanawa Singa hodai kiyala lol.
    Singapore අවුරුදු 5ක් හිටියා බන්
    මට තිබ්බ ලොකුම අවුල තමා වාහනයක් තමන්ටම කියලා ගන්න බැරි කම .
    ගොඩක් කට්ටිය Singapore වලට කැමතියි මොකක්ද පැක් වෙලා සෙනග ඉන්න නිසා පාළුවක් දැනෙන්නේ නැහැ ඒත් NZ Canada කියන්නේ සෙනග අඩු රටවල්
     
    • Like
    Reactions: NO_MeRcY