නෑ තියනවා. මම දන්න family එකකට singa passport තියනවා.Singapore PR කියල දෙයක් න යකෝ
නෑ තියනවා. මම දන්න family එකකට singa passport තියනවා.Singapore PR කියල දෙයක් න යකෝ
නෑ තියනවා. මම දන්න family එකකට singa passport තියනවා.
Singapore idan New Zealand giyaama meh feeling eka enawaViews ganna baila gahanawa. NZ daala ei meeen kiyalama
Those are citizens
සුද්දිට හොඳට දිව දාලා උකනවද කියලත් සැකයි බන් අරූව දැක්කම...සුද්දි කියන දෙයක් තමයි ඉතිං... හ්ම්...![]()
Mun new Zealand resident visa/ pr sala na. Sponsored work visa eken awilla passe epa wela gihin thiyanne. Singapore pr thama reject wela thiyanne. Sudu huttige thiyana ali level ekata mun pr eka thaniyen danna athi DIY karala lawyer kenekwath consult nokara. Previous rejections current application ekata balapanawa kiyala nodana 3 parak dala moda ponnu wage. Weradi gaaniwa bandama ena results mugen thama iganaganna one lolnz visa application eke declare karanna one rejected previous visa information.
munge Mokak hari magodiyak athi reject wenna.
nz work visa ekak wadunata resident visa application reject wenawa genuine intention declare karanna bari nam. Munta ehema seen ekak wenna athi.
E wagema visa approve wela passe Mokak hari mattu unoth approval revoke karala pukata 2k deela pannala danawa. 0 tolerance for lying
ඇයි New Zealand ගිය සමහර අය ආයිත් එන්නේ?
lol. ehema cn ekak. PR denawa meh dawas SL unta Singa walaයකෝ සිංගා වල අවුරුදු 20ක් හිටියත් දෙන්නේ නෑ
උබේ යාලුවෝ බොරු කියන්නේ
savings tiya gatot awlak wenne naa. Habai dan PR natuwa amarui. Wayasa giyama karanna wada tiyenawa lol.Singapore එහෙම Long term ඉන්න හොඳ රටක් නෙවෙයි . ජොබ් එක කරන කම් ඉදලා ආපහු හිටපු රටට එන්න ඕනේ . හැම දේම සල්ලි
ඒක මාසෙක පඩියක් නැති උනොත් වහ කන්න වෙන්නේ
Sngapore PR Card එහෙම තියෙනවා නම් ලේසියෙන් වෙන ඕනෑම රටකට Visa ගන්න පුළුවන් . USA උනත් ගේමක් නැහැ එහෙම වාසියක් නම් තියෙනවා
වයසට යනකොට නම් Singapore එපා වෙයි තට්ටු ගේයකට හිර වෙන්න තමා වෙන්නේ. කිසිම ආතල් එකක් නැති රටක් වෙනවා ඒ අතින් බැලුවහම NZ හොදයි
Singapore නරකයි කියන්නේ නැහැ මචං Singapore වල හැමදේම ලෙසයි අතේ දුරින් Banks , ATM, NTUC , MRT Stations . කොච්චර වැස්සත් නොතෙමී කොහොම හරි යන්න පුළුවන් MRT Station එක වෙන කම්lol. ehema cn ekak. PR denawa meh dawas SL unta Singa wala
savings tiya gatot awlak wenne naa. Habai dan PR natuwa amarui. Wayasa giyama karanna wada tiyenawa lol.
------ Post added on Jan 16, 2024 at 6:43 PM
Elakiri STRIKES again!!Video eka delete karala neda
Singada inne ? Mama family (wife and 2 kids) ekath ekka kalayak Singa innawa, Mata nam boring nah. Eth New Zealand nam patta boring. Mehe inna yaluwo goda denek New Zealand giya. Samara un kiyanawa Singa hodai kiyala lol.Singapore නරකයි කියන්නේ නැහැ මචං Singapore වල හැමදේම ලෙසයි අතේ දුරින් Banks , ATM, NTUC , MRT Stations . කොච්චර වැස්සත් නොතෙමී කොහොම හරි යන්න පුළුවන් MRT Station එක වෙන කම්
ඒත් ටික කාලයක් ඉන්න කොට මට නම් පිස්සු වගේ නිකං ඒකාකාරී ජීවිතයක් කියලා හිතෙනවා
අනිත් එක තමා Singapore වල වාහනයක් එහෙම අරගෙන රවුමක් ගහලා ඉන්න Life එකක් නැහැ ඒක නිසා එපා වෙනවා
ganu hodaida ban NZ ?
Singapore අවුරුදු 5ක් හිටියා බන්Singada inne ? Mama family (wife and 2 kids) ekath ekka kalayak Singa innawa, Mata nam boring nah. Eth New Zealand nam patta boring. Mehe inna yaluwo goda denek New Zealand giya. Samara un kiyanawa Singa hodai kiyala lol.