The Anti-Virus Tier List

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,295
    72,070
    113
    අන්තිමට යූස් කරේ ESET Smart Security. පස්සේ තේරුම් ගත්තා වයිරස් ගාඩ්ස් ඕනිම නෑ කියලා.
    හොද ෆයර්වෝල් එකකුයි, ඇඩ් බ්ලොකර් එකකුයි DNS ගාර්ඩ් එකකුයි තිබ්බ නම් කිසිම වයිරස් ගාර්ඩ් එකක් ඕනි නෑ.
    Don't agree, Multi layered defense is the way to go. Lankawe oya prassida kiyaganna company wala wechcha ransomware attacks walin terum gaththa ekama dey tama api hitanne nati widiyata attacks wenawa kiyana eka. E wage welawakata AV ekak unath help ekak wenna puluwan
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    කොමන් සෙන්ස් පොඩ්ඩක් ඕනි ඉතින්. ෆයිල් සිස්ටම් එක වැඩ කරන විදිය, රන් වෙන ප්‍රොසෙස් ටික ගැන, ඊමේල් එකක් ඕපන් කරන විදිය වගේ බේසික් දේවල් දන්නේ නැති එකෙක් නම් ඇන්ටි වයිරස් දැම්මට කමක් නෑ ඉතින්. ලහිරු පෙරේරා ගේ මියුසික් අවන් ස්ටුඩියෝ එකත් ලොකු ගානක් ගෙවලා දැම්මේ රැන්සම්වෙයාර් එකක් ඇවිල්ල.වයිරස් ගාඩ්ස් නැතුව සර්වයිව් වෙන්න පුලුවන් ඕනි එකෙක්ට.
     
    • Haha
    Reactions: hgarts

    Ow umba kiyana widiyata hena paranoid ekek wenna ona machan. ALways monitor kara kara inna ona ithin.. But balance ekak ganna nam AV dammata aulak ne. mokak hari aduma gaane alert hari karai.
     
    • Like
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    Don't agree, Multi layered defense is the way to go. Lankawe oya prassida kiyaganna company wala wechcha ransomware attacks walin terum gaththa ekama dey tama api hitanne nati widiyata attacks wenawa kiyana eka. E wage welawakata AV ekak unath help ekak wenna puluwan
    ලංකාවෙ රැන්සම්වෙයා මෙච්චර පැතිරෙන්නෙ මෝඩ බයියො නිසා. පොඩ්ඩක් හිතන්න පුලුවන් මනුස්සයෙක්ට ඔය වැඩේ වෙනවා ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    කොමන් සෙන්ස් පොඩ්ඩක් ඕනි ඉතින්. ෆයිල් සිස්ටම් එක වැඩ කරන විදිය, රන් වෙන ප්‍රොසෙස් ටික ගැන, ඊමේල් එකක් ඕපන් කරන විදිය වගේ බේසික් දේවල් දන්නේ නැති එකෙක් නම් ඇන්ටි වයිරස් දැම්මට කමක් නෑ ඉතින්. ලහිරු පෙරේරා ගේ මියුසික් අවන් ස්ටුඩියෝ එකත් ලොකු ගානක් ගෙවලා දැම්මේ රැන්සම්වෙයාර් එකක් ඇවිල්ල.වයිරස් ගාඩ්ස් නැතුව සර්වයිව් වෙන්න පුලුවන් ඕනි එකෙක්ට.
    ඔය කිව්වට dodgy වෙබ්සයිට් වලට එහෙම යනවනං එකක් ඕනෙ

    XIyfdelh.png

    Txb3gSfh.png
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    පිස්සු හුත්තෙක්ගේ වීඩියෝ එකක්. virus guard නම් kaspersky, Bitdefender විතරයි. අනිත් ඒවා එකක්වත් හොද නෑ.

    අන්තිමට යූස් කරේ ESET Smart Security. පස්සේ තේරුම් ගත්තා වයිරස් ගාඩ්ස් ඕනිම නෑ කියලා.
    හොද ෆයර්වෝල් එකකුයි, ඇඩ් බ්ලොකර් එකකුයි DNS ගාර්ඩ් එකකුයි තිබ්බ නම් කිසිම වයිරස් ගාර්ඩ් එකක් ඕනි නෑ.
    Ransomeware එකකින් කාපු දවසට කියන්නකෝ.
    ------ Post added on Jan 17, 2024 at 4:14 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,098
    113
    Adguard Default DNS Use කරලා වැඩක් නෑ. Self Host කරලා Rules Configure කරගන්න.
    අපෝ ඔය custom filter lists හොය හොයා මැනුවලි අප්ඩේට් ඉන්නවට වඩා ලේසියි Kaspersky දාල ඔටෝ අප්ඩේට් ඔන් කරන එක

    Install and forget :geek:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Ransomeware එකකින් කාපු දවසට කියන්නකෝ.
    රැන්සම්වෙයාර් වලින් කන්නේ 2018න් පස්සෙ එලකිරි ආපු අඩුකුලේ එවුන්.
    රුසියන් කාරයොන්ගෙ රැන්සම්වෙයාර් වලට අහුවෙන්නේ කන් දිග හාවො තමයි ඉතින් 🤣🤣🤣
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    University kaale virus guards ehema daagena wadakaranna ba ne use karanna wena software nisa eekata mokadda solution eka
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    You have to have an antivirus with web protection, recently i visited the LTL.lk and even that corporate website had viruses. Thank God I discovered Kaspersky way back!

    Ad-Block
    Kaspersky IS (Set Threat Level - High)
    Pop-up blocker (Strict)
    DNS protection.
    Use all licensed software
    Stop Auto-Download from web browsers (ask before download option)

    Run Malwarebytes here and there,
    Use bitlocker,
    Use two way sync backup option
     
    • Like
    Reactions: dslayer

    Does Kaspersky provide all the mentioned services