Firewall https://github.com/henrypp/simplewall/releases/latestMee tika kohomada setup karaganne?
මමත් 2007 ඉඳන් Kaspersky තමාKaspersky තමා ඉතින්
Don't agree, Multi layered defense is the way to go. Lankawe oya prassida kiyaganna company wala wechcha ransomware attacks walin terum gaththa ekama dey tama api hitanne nati widiyata attacks wenawa kiyana eka. E wage welawakata AV ekak unath help ekak wenna puluwanඅන්තිමට යූස් කරේ ESET Smart Security. පස්සේ තේරුම් ගත්තා වයිරස් ගාඩ්ස් ඕනිම නෑ කියලා.
හොද ෆයර්වෝල් එකකුයි, ඇඩ් බ්ලොකර් එකකුයි DNS ගාර්ඩ් එකකුයි තිබ්බ නම් කිසිම වයිරස් ගාර්ඩ් එකක් ඕනි නෑ.
Same hereKaspersky තමා ඉතින්
කොමන් සෙන්ස් පොඩ්ඩක් ඕනි ඉතින්. ෆයිල් සිස්ටම් එක වැඩ කරන විදිය, රන් වෙන ප්‍රොසෙස් ටික ගැන, ඊමේල් එකක් ඕපන් කරන විදිය වගේ බේසික් දේවල් දන්නේ නැති එකෙක් නම් ඇන්ටි වයිරස් දැම්මට කමක් නෑ ඉතින්. ලහිරු පෙරේරා ගේ මියුසික් අවන් ස්ටුඩියෝ එකත් ලොකු ගානක් ගෙවලා දැම්මේ රැන්සම්වෙයාර් එකක් ඇවිල්ල.වයිරස් ගාඩ්ස් නැතුව සර්වයිව් වෙන්න පුලුවන් ඕනි එකෙක්ට.Don't agree, Multi layered defense is the way to go. Lankawe oya prassida kiyaganna company wala wechcha ransomware attacks walin terum gaththa ekama dey tama api hitanne nati widiyata attacks wenawa kiyana eka. E wage welawakata AV ekak unath help ekak wenna puluwan
Ow umba kiyana widiyata hena paranoid ekek wenna ona machan. ALways monitor kara kara inna ona ithin.. But balance ekak ganna nam AV dammata aulak ne. mokak hari aduma gaane alert hari karai.කොමන් සෙන්ස් පොඩ්ඩක් ඕනි ඉතින්. ෆයිල් සිස්ටම් එක වැඩ කරන විදිය, රන් වෙන ප්‍රොසෙස් ටික ගැන, ඊමේල් එකක් ඕපන් කරන විදිය වගේ බේසික් දේවල් දන්නේ නැති එකෙක් නම් ඇන්ටි වයිරස් දැම්මට කමක් නෑ ඉතින්. ලහිරු පෙරේරා ගේ මියුසික් අවන් ස්ටුඩියෝ එකත් ලොකු ගානක් ගෙවලා දැම්මේ රැන්සම්වෙයාර් එකක් ඇවිල්ල.වයිරස් ගාඩ්ස් නැතුව සර්වයිව් වෙන්න පුලුවන් ඕනි එකෙක්ට.
ලංකාවෙ රැන්සම්වෙයා මෙච්චර පැතිරෙන්නෙ මෝඩ බයියො නිසා. පොඩ්ඩක් හිතන්න පුලුවන් මනුස්සයෙක්ට ඔය වැඩේ වෙනවා ගොඩක් අඩුයි.Don't agree, Multi layered defense is the way to go. Lankawe oya prassida kiyaganna company wala wechcha ransomware attacks walin terum gaththa ekama dey tama api hitanne nati widiyata attacks wenawa kiyana eka. E wage welawakata AV ekak unath help ekak wenna puluwan
ඔය කිව්වට dodgy වෙබ්සයිට් වලට එහෙම යනවනං එකක් ඕනෙකොමන් සෙන්ස් පොඩ්ඩක් ඕනි ඉතින්. ෆයිල් සිස්ටම් එක වැඩ කරන විදිය, රන් වෙන ප්‍රොසෙස් ටික ගැන, ඊමේල් එකක් ඕපන් කරන විදිය වගේ බේසික් දේවල් දන්නේ නැති එකෙක් නම් ඇන්ටි වයිරස් දැම්මට කමක් නෑ ඉතින්. ලහිරු පෙරේරා ගේ මියුසික් අවන් ස්ටුඩියෝ එකත් ලොකු ගානක් ගෙවලා දැම්මේ රැන්සම්වෙයාර් එකක් ඇවිල්ල.වයිරස් ගාඩ්ස් නැතුව සර්වයිව් වෙන්න පුලුවන් ඕනි එකෙක්ට.
Adguard eken request eka call karanna denneth na.ඔය කිව්වට dodgy වෙබ්සයිට් වලට එහෙම යනවනං එකක් ඕනෙ
![]()
![]()
Adguard eken request eka call karanna denneth na.
Hariyata blacklist filtering kara nam Anti Virus oni na.
![]()
Adguard Default DNS Use කරලා වැඩක් නෑ. Self Host කරලා Rules Configure කරගන්න.මගෙ ෆෝන් එකේ adguard තියෙනව ඒකෙන් යනවනෙ.![]()
Ransomeware එකකින් කාපු දවසට කියන්නකෝ.අන්තිමට යූස් කරේ ESET Smart Security. පස්සේ තේරුම් ගත්තා වයිරස් ගාඩ්ස් ඕනිම නෑ කියලා.
හොද ෆයර්වෝල් එකකුයි, ඇඩ් බ්ලොකර් එකකුයි DNS ගාර්ඩ් එකකුයි තිබ්බ නම් කිසිම වයිරස් ගාර්ඩ් එකක් ඕනි නෑ.
අපෝ ඔය custom filter lists හොය හොයා මැනුවලි අප්ඩේට් ඉන්නවට වඩා ලේසියි Kaspersky දාල ඔටෝ අප්ඩේට් ඔන් කරන එකAdguard Default DNS Use කරලා වැඩක් නෑ. Self Host කරලා Rules Configure කරගන්න.
රැන්සම්වෙයාර් වලින් කන්නේ 2018න් පස්සෙ එලකිරි ආපු අඩුකුලේ එවුන්.Ransomeware එකකින් කාපු දවසට කියන්නකෝ.
Mama NextDNS filters dala use karanawa...I use Self Hosted - Adguard Home.
Some alts
- CleanBrowsing
- OpenDNS
- NextDNS
- AdAway
- Blokada
- 1.1.1.1 with custom filters
Does Kaspersky provide all the mentioned servicesYou have to have an antivirus with web protection, recently i visited the LTL.lk and even that corporate website had viruses. Thank God I discovered Kaspersky way back!
Ad-Block
Kaspersky IS (Set Threat Level - High)
Pop-up blocker (Strict)
DNS protection.
Use all licensed software
Stop Auto-Download from web browsers (ask before download option)
Run Malwarebytes here and there,
Use bitlocker,
Use two way sync backup option