කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .මේ සුදන්තක බුවත් ජේවීපී කලබල කාලෙ ලන්කාවෙන් ඉතාලියට පැනපු බුවෙක් නේද
කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙඋබ ඉපදුනේ 2000න් පස්සේ නේ![]()
නැ . උබ ඉපදුනේ කොයි කාලේද ? හරියටම කියපන් බලන්න උන් දේ දන්නවනම් 88/89?උබ ඉපදුනේ 2000න් පස්සේ නේ![]()
උබ ඉපදුනේ 2000න් පස්සේ නේ![]()
. හැබැයි ටිකක් අමාරුයි අලුත් තාක්ෂනය සහ සමාජ මාද්‍ය තියන නිසා . බලන් ඉමුකො ටිකක් ආයේ "JVP කලබලයක් " එන විදිය JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේකවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
පල යන්න කුලියට කහින හිපාටුවJVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේඅනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස්
![]()
. 8000 ක් ඕනේ නම් කියපන් දෙන්නම්JVP එක පාඩුවේ හිටියේ නැහැ කැල්රැල්ලක් ගහන්න සන්නද වෙමින් හිටියේ එකයි JVP එක තහනම් කෙරේ තව සමාජ වාදි පක්ෂ ගොඩක් තහනම් කරා ඒ පක්ෂ පස්සේ ආයෙත් ඉල්ලීම් කරලා තහනම අයින් කරගත්තාවැඩි දෙයක් කරන්න ඕනෙ නහ බන් හදුන් ලාල් ඩබලගෙ කට වහල තියාගත්ත නං හොදටම ඇති
පාඩුවෙ හිටිය jvp එක තහනම් කරල jr නෙ බං අවිස්සුවෙ
------ Post added on Jan 17, 2024 at 7:25 PM
හුත්තෝ සල්ලි අරගෙන මිනී මරුවන්ට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා පකයෝ අප්පිරියයි උබලා වගේ එවුන්පල යන්න කුලියට කහින හිපාටුව. 8000 ක් ඕනේ නම් කියපන් දෙන්නම්
ඉතින් ඔය දැන් ඉන්න උන් මිනිස්සු බර ගානක් මරපු සහ ඒවා පිලි ගත්තු උන්ට ආණ්ඩුවේ ඇමති කම් එහෙමත් දීල තියන් ඉන්නේ . උන්ට කඩේ යන්නත් එපා .JVP එක පාඩුවේ හිටියේ නැහැ කැල්රැල්ලක් ගහන්න සන්නද වෙමින් හිටියේ එකයි JVP එක තහනම් කෙරේ තව සමාජ වාදි පක්ෂ ගොඩක් තහනම් කරා ඒ පක්ෂ පස්සේ ආයෙත් ඉල්ලීම් කරලා තහනම අයින් කරගත්තා
JVP එක විතරක් අහුවෙන හැම එකාම මරාගෙන ගියා
ඔය පක්ෂේ තහනම් කරා එක නිසා මිනිමැරුව කියන එක උන්ගේ බෙරිල්ලට හදා ගත්ත එක කරුණක්
හුත්තෝ සල්ලි අරගෙන මිනී මරුවන්ට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා පකයෝ අප්පිරියයි උබලා වගේ එවුන්
------ Post added on Jan 17, 2024 at 7:40 PM
ඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුවඉතින් ඔය දැන් ඉන්න උන් මිනිස්සු බර ගානක් මරපු සහ ඒවා පිලි ගත්තු උන්ට ආණ්ඩුවේ ඇමති කම් එහෙමත් දීල තියන් ඉන්නේ . උන්ට කඩේ යන්නත් එපා .
උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?ඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුව![]()
ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්උබ කොහොමද හරියටම කියන්නනේ JVP එකම මැරුව කියල ? ආණ්ඩුවෙන් දාපු උන්ම JVP වගේ මාරුව වෙන්න බැරිද ?
ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්
රාජ්‍ය සේවකයන් ගේ පවුල් වල Business කාරයන්ගේ පවුල් වල අය , විජේ කුමාරතුංග , රූපවාහිනියේ News කියපු අය මැරුවේ JVP එක තමා
ආණ්ඩුවෙන් ජෙප්පෝ නම් මැරුව
විජේ කුමාරණතුග මරපු දෙන්නම JVP ක්රියාකාරීයෝ
සිරාවටනැ . උබ ඉපදුනේ කොයි කාලේද ? හරියටම කියපන් බලන්න උන් දේ දන්නවනම් 88/89?
View attachment 222897
JVP account එකට දාපු කලබලේ ඇති කරන්න හේතු උන බය ගැන තමයි ඔය කියන්නේ.මේ පාරත් ඕකම වෙන විදියකට වෙනවා අනිවා. හැබැයි ටිකක් අමාරුයි අලුත් තාක්ෂනය සහ සමාජ මාද්‍ය තියන නිසා . බලන් ඉමුකො ටිකක් ආයේ "JVP කලබලයක් " එන විදිය
යු එන් පි ආණ්ඩුව මිනී මැරුවේ නැද්දඒ හැම පක්ෂ්‍යක්ටම වඩා JVP එක මිනිමැරුවා 89 දී 64 000 ක් මැරුව 71 එකේ තවත් ලොට් එකක් මැරුව![]()
ආණ්ඩුවෙන් ජෙප්පො කිය කියා නීකරුනේත් මිනිස්සු මැරුව බව උඹ දන්නෙ නැහැ?ආන්ඩුවේ හමුදාවේ එවුන්ට උන්ගේ පවුල්වල එවුන් මරන්න පුකේ අමාරුවක් නැහැ පොන්ස්
රාජ්‍ය සේවකයන් ගේ පවුල් වල Business කාරයන්ගේ පවුල් වල අය , විජේ කුමාරතුංග , රූපවාහිනියේ News කියපු අය මැරුවේ JVP එක තමා
ආණ්ඩුවෙන් ජෙප්පෝ නම් මැරුව
ඔය 88/89 මැරුන ටෝටල් එක. ඕකෙන් වැඩි පුර ම මැරුවෙ ආණ්ඩු බලය තිබුන එවුන් වදකාගාර දාගෙන.64 000
ඒවා කතා කරන්න නම් වෙනම ගෙවන්න වෙනවායු එන් පි ආණ්ඩුව මිනී මැරුවේ නැද්ද
ආණ්ඩුවෙන් ජෙප්පො කිය කියා නීකරුනේත් මිනිස්සු මැරුව බව උඹ දන්නෙ නැහැ?
ගමේ යු එන් පි කාරය ගේ ඔත්තුවට ඉවක් බවක් නැතුව මිනී මරපු ආණ්ඩුව ගැන අයි බන් උබල කතා කරන්නෙ නැත්තෙ
ප්‍රා කොළ බළල්ලු කිය කියා යු එන් පි කාරයොත් තරගෙට මිනීමරුව. ඒව හරි ද ? සුරියකන්දේ ළමයි ටික මැරුවෙ උන් ජේ වී පි නිසා ද?
ඔය 88/89 මැරුන ටෝටල් එක. ඕකෙන් වැඩි පුර ම මැරුවෙ ආණ්ඩු බලය තිබුන එවුන් වදකාගාර දාගෙන.
ඒකනෙ ජවිපෙ අතුගැවිල ගියේ. ජවිපෙ වැඩිපුර මැරුව නම් උන් කොහොමද සරෙන්ඩර් උනේ
------ Post added on Jan 17, 2024 at 8:29 PM
. ගෙවපු ඒවාට විතරයි කතා කරන්නේ