ඊයෙ මන් ඔපිස් ආපු ගමන් දැක්කා කෙල්ලෙක් ඉඳගෙන ඉන්නවා මුල්ලට වෙලා. මන් දැන ගත්තා අළුත් එක්කෙනෙක් තමයි කියලා නිකම් කතා කරලා බැලුවා. නම මොකද්ද කිව්වා මට දැන් මතක නෑ. ආපහු අහගන්න ඕනි. කොහොම හරි නාහෙ විදපු කෙල්ලෙක්. Internship ඇවිත් ඉන්නේ ගල්කිස්සෙ ඉඳන්ලු එන්නේ.
අපේ වට්ස්ඇප් ගෲප් එකක් තියනවා මන් දැක්කා ඒකට අළුත් නම්බරයක් ඇඩ් කරලා තියනවා. ඒ කෙල්ල බව දන්න හින්දා මගේ පලවෙනි දවසත් මතක් වෙච්ච නිසා මුකුත් ග්‍රීටින් අනන් මනන් නැතුව කෙලින්ම පල්ලෙහා වීඩියෝ එක යැව්වා. කෙල්ලනම් ඔයිට වඩා ලස්සනයි.
එතනින් පස්සෙ ඉතින් වට්ස්ඇප් එකේ මේ විදිහට චැට් එකට වැටුනා
වයස මන් පස්සෙ ගෙස් කරා. මට වඩා බාල කෙනෙක් වෙන්නැති කියලා මං ගෙස් කරේ. බාලයි තමයි 2001 ඉපදිලා තියෙන්නෙ. මන් ඇහුවා "9/11 වලට කලින්ද? පස්සෙද?" කියලා කෙල්ල "ඒ ගැන දන්නෑ" කිව්වා කියහන්කො. පස්සෙ ගූගල් කරලා ඒගැන දැනගත්තා 9/11 වලට කලින් කිව්වා. ඊට පස්සෙ මන් ඒයාට ලන්ච් ගන්න අඬගැහුවා එයත් ආවා. නූඩ්ල්ස් ගෙනත් තිබ්බෙ මම ගිහින් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් ආවා. අපි ලන්ච් ගන්න ගමනුත් අරන් ඉවරවුනාට පස්සෙත් ඩයිනින් ඒරියා එකේ ටිකක් වෙලා කතා කරකර හිටියා. එයාට නංගිලා හතරදෙනෙක්ලු ඉන්නෙ. තව හුඟක් දේවල් කතා කරා. මගෙත් එක්ක කොච්චර ෆිට්වුනාද කියනවනම් ඒයාගෙ පඩිය පනස්දාහයි කියලත් මට කිව්වා. ගෙදර ඇවිල්ලත් මගෙත් එක්ක චැටි කරා. නිදාගන්න කලින් "Good Night" කියලා මැසේජ් කරලා තිබුනා. මොකද බන් දැන් මන් කරන්නෙ කාවද තෝරගන්නෙ?
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster හැමෝම මෙන්ෂන් කරන්න විදිහක් නෑ characters 10000 දෙන්නෙ.

| නාහෙ විදපු කෙල්ල: | Honestly facing this situation |
| Me: | I felt the same 2 weeks ago |
| නාහෙ විදපු කෙල්ල: | How did u get over it |
| නාහෙ විදපු කෙල්ල: | Honestly speaking im feeling sleepy rn |
| නාහෙ විදපු කෙල්ල: | On your first day didnt you work? |
| නාහෙ විදපු කෙල්ල: | I know nothing about here |
| නාහෙ විදපු කෙල්ල: | Is thr a lunch time n here? |
| Me: | Literally nothing but helping someone |
| Me: | Almost the same here, it's my 3rd week |
| නාහෙ විදපු කෙල්ල: | Uhmmm. But i dnt know wt i shld be dng next |
| Me: | No particular time |
| නාහෙ විදපු කෙල්ල: | Very awkward tbh |
| නාහෙ විදපු කෙල්ල: | So like evryone just go and have it? |
| Me: | Go ahead, you'll be excused |
| නාහෙ විදපු කෙල්ල: | Like is thr a specific lunch room or smth? Or |
| නාහෙ විදපු කෙල්ල: | ? |
| නාහෙ විදපු කෙල්ල: | You kidding me? |
| නාහෙ විදපු කෙල්ල: | Il be sent back home |
| Me: | Nope, some guys go up I go to Keels and have it there |
| නාහෙ විදපු කෙල්ල: | How did you start moving with all of them? |
| Me: | I'll tell them you were so bored |
| නාහෙ විදපු කෙල්ල: | Im an Extrovert but for the frst im feeling so awkward |
| Me: | Nice to meet you It's the first time I met someone who would say "I'm an extrovert" |
| Me: | No there isn't |
| නාහෙ විදපු කෙල්ල: | Uhmmm yeha but today is not my day I guess |
| නාහෙ විදපු කෙල්ල: | People maybe judging me wrong |
| නාහෙ විදපු කෙල්ල: | I cant |
| නාහෙ විදපු කෙල්ල: | I cant keep myself unoccupied |
| නාහෙ විදපු කෙල්ල: | Im bored af. |
| Me: | I didn't have a laptop at my first day |
| Me: | Can you imagine how bored I was? |
| නාහෙ විදපු කෙල්ල: | I was asked to bring it |
| නාහෙ විදපු කෙල්ල: | Bt idk wht should i do with it |
| නාහෙ විදපු කෙල්ල: | Im afraid to work on smthn that isnt my work |
| Me: | You'll be taken to a meeting |
| Me: | Today or tomorrow |
| නාහෙ විදපු කෙල්ල: | Like a meeting meeting? |
| Me: | Meeting in the meeting room |
| නාහෙ විදපු කෙල්ල: | Or just the boss or whoever is above me only? |
| නාහෙ විදපු කෙල්ල: | Will I be trained first of all? |
| Me: | You see there's a room right next to you? |
| නාහෙ විදපු කෙල්ල: | Cz i know nothing |
| නාහෙ විදපු කෙල්ල: | I do work but i do not know about ජම්බෝලපිටිය සොෆ්ට්වෙයා කම්පනි |
| නාහෙ විදපු කෙල්ල: | And how it works in here |
| Me: | It took me 4 days to know to whom should I report |
| නාහෙ විදපු කෙල්ල: | |
| නාහෙ විදපු කෙල්ල: | Im scared to work on smth |
| නාහෙ විදපු කෙල්ල: | I mean wait hold on.. How old are you? If u dont mind |
| Me: | It's a digital marketing, event planning & software development company |
| නාහෙ විදපු කෙල්ල: | I know that ofc But i do not know whats the plan and how are the events happening and stuff |
| Me: | Almost 27 I think you know that you're chatting with the guy at the row behind you |
| නාහෙ විදපු කෙල්ල: | |
| නාහෙ විදපු කෙල්ල: | I do knowwww it for sure! |
| නාහෙ විදපු කෙල්ල: | 27? |
| Me: | Am I younger or older than you _If you don't mind_ |
| නාහෙ විදපු කෙල්ල: | Everyone in here is of the same age? |
| නාහෙ විදපු කෙල්ල: | Any guess? |
| Me: | Nope Most of us belong to the same gen |
| Me: | Mmm... Will guess but will you please do me a favour before that? |
| නාහෙ විදපු කෙල්ල: | Yeha but Why do i feel like im the youngest |
| නාහෙ විදපු කෙල්ල: | Yeh? |
| Me: | I don't go up for lunch. I don't like it. So I have lunch alone at the Keells. You take lunch from home? |
| නාහෙ විදපු කෙල්ල: | U dont like it? |
| නාහෙ විදපු කෙල්ල: | Ummm since i didnt know the situation in here i just got Noodles with me |
| Me: | Okay.. so you can go up if you're hungry |
| Me: | Is it lunch now? I do not knoww |
| Me: | There's no lunchtime |
| නාහෙ විදපු කෙල්ල: | I cannot go like that |
| Me: | I mean just to see what it looks like, you may go up |
| නාහෙ විදපු කෙල්ල: | I would rather be seated here and wait for someone to go. Honestly speaking im feeling awkward to stand up and walk around |
| Me: | What if I quickly take something for lunch only for the day? So you won't be feeling shy |
| නාහෙ විදපු කෙල්ල: | Ahhh yeha sure |
| Me: | Are we going up right after I'm back? |
| නාහෙ විදපු කෙල්ල: | Yeha sure Bt cant we go like at 1.30? Its early now ne |
| Me: | I mean if you're hungry 12:30 doesn't feel like it's early I mean for me |
| නාහෙ විදපු කෙල්ල: | Ahhhhhhh I think il have it at 1.30ish Im shyyyyy af aneeeee Btw, U stll ddnt guess my age |
වයස මන් පස්සෙ ගෙස් කරා. මට වඩා බාල කෙනෙක් වෙන්නැති කියලා මං ගෙස් කරේ. බාලයි තමයි 2001 ඉපදිලා තියෙන්නෙ. මන් ඇහුවා "9/11 වලට කලින්ද? පස්සෙද?" කියලා කෙල්ල "ඒ ගැන දන්නෑ" කිව්වා කියහන්කො. පස්සෙ ගූගල් කරලා ඒගැන දැනගත්තා 9/11 වලට කලින් කිව්වා. ඊට පස්සෙ මන් ඒයාට ලන්ච් ගන්න අඬගැහුවා එයත් ආවා. නූඩ්ල්ස් ගෙනත් තිබ්බෙ මම ගිහින් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් ආවා. අපි ලන්ච් ගන්න ගමනුත් අරන් ඉවරවුනාට පස්සෙත් ඩයිනින් ඒරියා එකේ ටිකක් වෙලා කතා කරකර හිටියා. එයාට නංගිලා හතරදෙනෙක්ලු ඉන්නෙ. තව හුඟක් දේවල් කතා කරා. මගෙත් එක්ක කොච්චර ෆිට්වුනාද කියනවනම් ඒයාගෙ පඩිය පනස්දාහයි කියලත් මට කිව්වා. ගෙදර ඇවිල්ලත් මගෙත් එක්ක චැටි කරා. නිදාගන්න කලින් "Good Night" කියලා මැසේජ් කරලා තිබුනා. මොකද බන් දැන් මන් කරන්නෙ කාවද තෝරගන්නෙ?
තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය |
|---|---|---|---|
වෙන උන් | වෙන උන් | වෙන උන් | |
වෙන උන් | |||
තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය | තනි දිග මේසය |
වෙන උන් | වෙන උන් | වෙන උන් | මන් |