𝟮𝟬𝟬𝟬 න් පස්සෙ ඉපදිච්ච කෙල්ලො 𝟵/𝟭𝟭 🗽 ගැන අහලා නැත්තෙ ඇයි? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,314
    36,193
    113
    මැදමහනුවර
    ඊයෙ මන් ඔපිස් ආපු ගමන් දැක්කා කෙල්ලෙක් ඉඳගෙන ඉන්නවා මුල්ලට වෙලා. මන් දැන ගත්තා අළුත් එක්කෙනෙක් තමයි කියලා නිකම් කතා කරලා බැලුවා. නම මොකද්ද කිව්වා මට දැන් මතක නෑ. ආපහු අහගන්න ඕනි. කොහොම හරි නාහෙ විදපු කෙල්ලෙක්. Internship ඇවිත් ඉන්නේ ගල්කිස්සෙ ඉඳන්ලු එන්නේ.

    අපේ වට්ස්ඇප් ගෲප් එකක් තියනවා මන් දැක්කා ඒකට අළුත් නම්බරයක් ඇඩ් කරලා තියනවා. ඒ කෙල්ල බව දන්න හින්දා මගේ පලවෙනි දවසත් මතක් වෙච්ච නිසා මුකුත් ග්‍රීටින් අනන් මනන් නැතුව කෙලින්ම පල්ලෙහා වීඩියෝ එක යැව්වා. කෙල්ලනම් ඔයිට වඩා ලස්සනයි.





    එතනින් පස්සෙ ඉතින් වට්ස්ඇප් එකේ මේ විදිහට චැට් එකට වැටුනා

    නාහෙ විදපු කෙල්ල:Honestly facing this situation 😂
    Me:I felt the same 2 weeks ago 🤷🏻‍♂
    නාහෙ විදපු කෙල්ල:How did u get over it
    නාහෙ විදපු කෙල්ල:Honestly speaking im feeling sleepy rn😂
    නාහෙ විදපු කෙල්ල:On your first day didnt you work?
    නාහෙ විදපු කෙල්ල:I know nothing about here
    නාහෙ විදපු කෙල්ල:Is thr a lunch time n here?
    Me:Literally nothing but helping someone
    Me:Almost the same here, it's my 3rd week
    නාහෙ විදපු කෙල්ල:Uhmmm. But i dnt know wt i shld be dng next😂 or to help another. Thats why im keeping myslf quiet in here
    Me:No particular time
    නාහෙ විදපු කෙල්ල:Very awkward tbh😂
    නාහෙ විදපු කෙල්ල:So like evryone just go and have it?
    Me:Go ahead, you'll be excused 😂
    නාහෙ විදපු කෙල්ල:Like is thr a specific lunch room or smth? Or
    නාහෙ විදපු කෙල්ල:?
    නාහෙ විදපු කෙල්ල:You kidding me?😂
    නාහෙ විදපු කෙල්ල:Il be sent back home😂
    Me:Nope, some guys go up I go to Keels and have it there
    නාහෙ විදපු කෙල්ල:How did you start moving with all of them?😂😭
    Me:I'll tell them you were so bored
    නාහෙ විදපු කෙල්ල:Im an Extrovert but for the frst im feeling so awkward
    Me:Nice to meet you It's the first time I met someone who would say "I'm an extrovert"
    Me:No there isn't
    නාහෙ විදපු කෙල්ල:Uhmmm yeha but today is not my day I guess 😂
    නාහෙ විදපු කෙල්ල:People maybe judging me wrong😂
    නාහෙ විදපු කෙල්ල:I cant😂
    නාහෙ විදපු කෙල්ල:I cant keep myself unoccupied 😂😭
    නාහෙ විදපු කෙල්ල:Im bored af.
    Me:I didn't have a laptop at my first day
    Me:Can you imagine how bored I was?
    නාහෙ විදපු කෙල්ල:I was asked to bring it 😂
    නාහෙ විදපු කෙල්ල:Bt idk wht should i do with it
    නාහෙ විදපු කෙල්ල:Im afraid to work on smthn that isnt my work😂
    Me:You'll be taken to a meeting
    Me:Today or tomorrow
    නාහෙ විදපු කෙල්ල:Like a meeting meeting?
    Me:Meeting in the meeting room
    නාහෙ විදපු කෙල්ල:Or just the boss or whoever is above me only?
    නාහෙ විදපු කෙල්ල:Will I be trained first of all?
    Me:You see there's a room right next to you?
    නාහෙ විදපු කෙල්ල:Cz i know nothing😂
    නාහෙ විදපු කෙල්ල:I do work but i do not know about ජම්බෝලපිටිය සොෆ්ට්වෙයා කම්පනි😂
    නාහෙ විදපු කෙල්ල:And how it works in here
    Me:It took me 4 days to know to whom should I report
    නාහෙ විදපු කෙල්ල:😂
    නාහෙ විදපු කෙල්ල:Im scared to work on smth
    නාහෙ විදපු කෙල්ල:I mean wait hold on..
    How old are you? If u dont mind
    Me:It's a digital marketing, event planning & software development company
    නාහෙ විදපු කෙල්ල:I know that ofc😂.
    But i do not know whats the plan and how are the events happening and stuff
    Me:Almost 27
    I think you know that you're chatting with the guy at the row behind you 🙄
    නාහෙ විදපු කෙල්ල:😂
    නාහෙ විදපු කෙල්ල:I do knowwww it for sure!
    නාහෙ විදපු කෙල්ල:27?
    Me:Am I younger or older than you
    _If you don't mind_
    නාහෙ විදපු කෙල්ල:Everyone in here is of the same age?
    නාහෙ විදපු කෙල්ල:Any guess?
    Me:Nope
    Most of us belong to the same gen
    Me:Mmm... Will guess but will you please do me a favour before that?
    නාහෙ විදපු කෙල්ල:Yeha but Why do i feel like im the youngest😂💔 Well maybe there are people younger than me too
    නාහෙ විදපු කෙල්ල:Yeh?
    Me:I don't go up for lunch. I don't like it. So I have lunch alone at the Keells. You take lunch from home?
    නාහෙ විදපු කෙල්ල:U dont like it?
    නාහෙ විදපු කෙල්ල:Ummm since i didnt know the situation in here i just got Noodles with me
    Me:Okay.. so you can go up if you're hungry
    Me:Is it lunch now? I do not knoww😂 Aaaahhhh Awkward moments.
    Me:There's no lunchtime
    නාහෙ විදපු කෙල්ල:I cannot go like that😂. Im shy 😂
    Me:I mean just to see what it looks like, you may go up
    නාහෙ විදපු කෙල්ල:I would rather be seated here and wait for someone to go. Honestly speaking im feeling awkward to stand up and walk around 😂
    Me:What if I quickly take something for lunch only for the day? So you won't be feeling shy
    නාහෙ විදපු කෙල්ල:Ahhh yeha sure😂
    Me:Are we going up right after I'm back?
    නාහෙ විදපු කෙල්ල:Yeha sure Bt cant we go like at 1.30? Its early now ne😂 You can go and have lunch for sure if you're hungry
    Me:I mean if you're hungry 12:30 doesn't feel like it's early I mean for me
    නාහෙ විදපු කෙල්ල:Ahhhhhhh I think il have it at 1.30ish Im shyyyyy af aneeeee Btw, U stll ddnt guess my age

    වයස මන් පස්සෙ ගෙස් කරා. මට වඩා බාල කෙනෙක් වෙන්නැති කියලා මං ගෙස් කරේ. බාලයි තමයි 2001 ඉපදිලා තියෙන්නෙ. මන් ඇහුවා "9/11 වලට කලින්ද? පස්සෙද?" කියලා කෙල්ල "ඒ ගැන දන්නෑ" කිව්වා කියහන්කො. පස්සෙ ගූගල් කරලා ඒගැන දැනගත්තා 9/11 ‌වලට කලින් කිව්වා. ඊට පස්සෙ මන් ඒයාට ලන්ච් ගන්න අඬගැහුවා එයත් ආවා. නූඩ්ල්ස් ගෙනත් තිබ්බෙ මම ගිහින් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් ආවා. අපි ලන්ච් ගන්න ගමනුත් අරන් ඉවරවුනාට පස්සෙත් ඩයිනින් ඒරියා එකේ ටිකක් වෙලා කතා කරකර හිටියා. ‌එයාට නංගිලා හතරදෙනෙක්ලු ඉන්නෙ. තව හුඟක් දේවල් කතා කරා. මගෙත් එක්ක කොච්චර ෆිට්වුනාද කියනවනම් ඒයාගෙ පඩිය පනස්දාහයි කියලත් මට කිව්වා. ගෙදර ඇවිල්ලත් මගෙත් එක්ක චැටි කරා. නිදාගන්න කලින් "Good Night" කියලා මැසේජ් කරලා තිබුනා. මොකද බන් දැන් මන් කරන්නෙ කාවද තෝරගන්නෙ?


    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය​
    ⬆️ නාහෙ විදපු කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර Bkend Dev ⬇️
    ♂️ ජූනියර් Dev ⬇️
    ♀️ PM අක්කි
    ⬇️
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️


    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster හැමෝම මෙන්ෂන් කරන්න විදිහක් නෑ characters 10000 දෙන්නෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,314
    36,193
    113
    මැදමහනුවර
    උඹට කම්මැලි නැද්ද මේවා හද හද ලියන්න?
    ලසන්ත වික්‍රමතුංග වගේ තමයි ඇත්ත ලියන්න කම්මැලි නෑ මචං

    ත්‍රෙඩ් එකේ characters 10000 ඉවරවුන mentions ටික මෙතන දැම්මා: @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    What the fuck is this? This guy is gonna be cringed and embarrassed by everyone if they even accidentally stumble upon this shit profile. fuck bro stop doing this, just ask shit in brief without revealing too much.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ane manda oi welawakata hithenawa kaha reddak porawan wanagatha wenna


    ubata kawadawath kellek love karanna set wenne naha, onna ada kiuwa kiyala hitha ganin
     
    • Like
    Reactions: Voxelstuffs

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    @charith84 මෙහ් බලපන්හ් කිරියහ් වැටිලාහ් තියෙනහ් තැනහ්. බොලෑහ් ක්ෂේත්‍රයහ් වැටිලාහ් තියනහ් තැනහ්. @AnuradhaRa @Nadun26 තමාහ් දැන් කිරියහ් පොරවල්. මට එදාහ් හිනාහ් ගියා උඹහ් ෆ්රීක් අවුට්හ් වෙලාහ් කමෙන්ට් කරලාහ් තියෙනවහ් දැකලහ්
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    තව කොහෙද විදල තියෙන්නෙ ඇහුවේ නැද්ද
     
    • Haha
    Reactions: Mugen

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,314
    36,193
    113
    මැදමහනුවර
    ubata kawadawath kellek love karanna set wenne naha
    වගකීමෙන් ද කියන්නෙ?
    තව කොහෙද විදල තියෙන්නෙ ඇහුවේ නැද්ද
    නිදාගන්න කලින් චැට් එකේදි නහයෙ එක ඇනෙනවද කියලනම් ඇහුවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    dan uba hithan inne ekita kollek naha, eka nisa uba ekka love karai kiyalada??

    nethnam uba 1st day eke chat karapu nisa, uba love da???
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,314
    36,193
    113
    මැදමහනුවර
    dan uba hithan inne ekita kollek naha, eka nisa uba ekka love karai kiyalada??

    nethnam uba 1st day eke chat karapu nisa, uba love da???
    කොල්ලෙක් ඉන්නවනම් මාත් එක්ක එහෙම දිග චැට් එකකට වැටෙන්නෙ නෑනෙ නේද? අනික රෑටත් මැසේජ් කරයිද?

    PM අක්කිට කොල්ලෙක් නෑ ඒක ෂුවර්
    ඒකයි මන් කල්පනා කරේ මොකද දැන් කරන්නෙ කියලා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,394
    20,642
    113
    ඉක්මනට sexting ෆැන්ටසිය ලියපන්...

    නාහේ විදලා කියලා දැක්ක ගමන් කලිසම අස්සට අත දා ගත්තා...
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කොල්ලෙක් ඉන්නවනම් මාත් එක්ක එහෙම දිග චැට් එකකට වැටෙන්නෙ නෑනෙ නේද? අනික රෑටත් මැසේජ් කරයිද?

    PM අක්කිට කොල්ලෙක් නෑ ඒක ෂුවර්
    ඒකයි මන් කල්පනා කරේ මොකද දැන් කරන්නෙ කියලා
    kollek inna nisai baya nathuwa uba ekka digata chat karanne, nethnma uba ekka chat karanne naha. anika uba hithanne kellek chat karapu gaman eki ubata love kiyala, oka pissu mentality ekak ban. kellekta ehema kollek gena hithenne naha loweth. ( daara gon baduwak nam hukaganna ganna ona nisa hithei)

    pm akkata kollek naha kiyala eki office eke notice board eke dalada thiyenne????