First love එක... Mk?????

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්‍රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්‍රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්‍ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්‍රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා😒.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි😅.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.

    ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.

    කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.

    මාර ජීවිතයක් නේ බන් මේක.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඒ කාලේ නගිනවද
    9 වසරෙදි අතේ පාරක් ගැහුවේ බන් කොල්ලෙක් කියලා මෙහෙම ගහපන් කියලා.ෆෝන් නෑනේ අපට ඒ දවස් වල.වැල් බලන්න විදියකුත් නෑ.අර spa as බලලා ගැහුවේ.

    පානදුරේ අයේෂ නංගි නේද? යකො ඕකිට 11 වසරෙ ඉදන් කොල්ලො හැමතැනම.
    Wihilu neme bn.eki panadure neme.mata awul ada adunath ekka e photo baladdi.
     
    • Sad
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    9 වසරෙදි අතේ පාරක් ගැහුවේ බන් කොල්ලෙක් කියලා මෙහෙම ගහපන් කියලා.ෆෝන් නෑනේ අපට ඒ දවස් වල.වැල් බලන්න විදියකුත් නෑ.අර spa as බලලා ගැහුවේ.

    Wihilu neme bn.eki panadure neme.mata awul ada adunath ekka e photo baladdi.
    මට උබෙ වේදනාව තේරෙනව බං. උබ මේ අකෞන්ට් එකෙන් හැමෝටම බැන බැන යන්නෙ ඇයි කියල අදයි මට තේරුණේ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්‍රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්‍රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්‍ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්‍රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා😒.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි😅.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.

    ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.

    කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.

    මාර ජීවිතයක් නේ බන් මේක.
    අහා පානදුර තක්ශිලා. මන් කැමැත්ත ඇහුවා. අම්මො අයියෙ ලොකු කිව්වා
     
    • Dislike
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මට උබෙ වේදනාව තේරෙනව බං. උබ මේ අකෞන්ට් එකෙන් හැමෝටම බැන බැන යන්නෙ ඇයි කියල අදයි මට තේරුණේ
    බනින්න හිතෙනවා.බන් මන් එහෙම නරක කෙනෙක් නෙමේ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    බනින්න හිතෙනවා.බන් මන් එහෙම නරක කෙනෙක් නෙමේ.
    ඔව් ඔව් උබ දුක තුනී කරගන්න නෙ බනින්නෙ මට තේරෙනව :(
     
    • Like
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අහා පානදුර තක්ශිලා. මන් කැමැත්ත ඇහුවා. අම්මො අයියෙ ලොකු කිව්වා
    විහිලු නෙමේ බන් පානදුරෙ කොහෙද තක්ශිලා හොරනනේ තක්ශිලාව තියෙන්නේ.මන් ගියේ කොලබ ලු..... යට.නම කියන්න බෑ මාට්ටු වෙනවා මන් කියලා අදුරන එකෙක් ඉදියොත්.

    ඔව් ඔව් උබ දුක තුනී කරගන්න නෙ බනින්නෙ මට තේරෙනව :(
    🥲.දුක කියන්න කවුරුත් නෑ බන් ඒකයි මේකේ දැම්මේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    විහිලු නෙමේ බන් පානදුරෙ කොහෙද තක්ශිලා හොරනනේ තක්ශිලාව තියෙන්නේ.මන් ගියේ කොලබ ලු..... යට.නම කියන්න බෑ මාට්ටු වෙනවා මන් කියලා අදුරන එකෙක් ඉදියොත්.
    1705669833601.png

    meya nemeda?
     
    • Dislike
    Reactions: Antare 3.4

    hena7

    Well-known member
  • Dec 17, 2023
    355
    255
    63
    අහන්න contact නෑ බන් එකක්වත් ආරූගේ මාර්ගයෙන් නම්බර් එක ගන්න බැලුවේ.

    🥴🥴🥴🥴🥴🥴🥴🥴
    uba phone eken ahala kelawa ganda epa. munata hambaweyan . ekarala ahpan. mamath campus select wela iddi kello passen awa bun
     
    • Like
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    uba phone eken ahala kelawa ganda epa. munata hambaweyan . ekarala ahpan. mamath campus select wela iddi kello passen awa bun
    කොහොමද බන් ඉතින් number එක අරන් msg කරන්නේ.මට ඔයාව හම්බවෙන්න ඕන නංගි කියලද😣.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    කොල්ලෙක් හිටියද අරකද මේකද අහන්න එපා හම්බෙන්න විදියක් සෙට් කරගනින්. (පන්තියන තැන් එහෙම දන්නව ඇතිනෙ ඔය කොල්ලා කෙල්ලගෙ පන්තියේ හිටපු.) ක්ලාස් යන තැනක් හරි මොකක් හරි හොයාගන්න බලපන් චැට් කරනගමන්. නැත්තන් අපි ඉස්කෝලෙ යන කාලේ අපේ උන් කරා වගේ ඕක බඩුව කොල්ලො ගොඩයි අරකඉ මේකයි කියල හිත අවුල් කරන්ඩ බලයි. මූනටම හම්බෙලා අහපන් පුලුවන් කමක් තියෙනවනම්. තෝල්කයෝ සෙට් කරගන්න එපා තනියම කරනදෙයක්. GOOD LUCK.
     
    දැන් clz ගිහින් ඉවරනේ බන්.මන් බැලුවේ අරූගේ මාර්ගයෙන් නම්බර් එක අරගන chat එකක් දාලා බලන්න.