man boobs අයින් කරන surgery එක කරපු කෙනෙක් කමෙන්ට් එකක් දාන්න.
මට දැනගන්න ඕන ඒකෙදි chest එකේ muscles වලට ඩැමේජ් වෙන්න පුලුවන් ද කියලා.මම ගොඩක් කල් ඉදන් workout කරනව. අනිත් ඔක්කොම හොදට තියෙනව chest එකේ විතරක් ලොකු growth එකක් නෑ.
මගේ උසත් වැඩි නිසා අනිත් අයට වඩා muscle volume එක අඩුවෙන පේනවද දන්නෙත් නෑ. මගේ upper body එකත් සාමාන්‍ය කෙනෙකුගෙ upper body:lower body එකට වඩා වෙනස් වගෙයි.නිකම් upper body එක ටිකක් දිග වැඩි වගේ. ඒ කියන්නෙ lower body එකටත් වඩා දිගයි කියන එක නෙමෙ. සාමාන්‍ය කෙනෙකුගේ upper body ප්‍රමාණයට වඩා ටිකක් වැඩි කියන එක. ඒ හේතු දෙක නිසා chest එකේ growth එක අඩු වෙන්න පුලුවන් ද? නැත්නම් surgery නිසා වෙලා ද කියන එක හිතාගන්න බෑ.