aniwaවෙඩින් බද්දක් දැම්මොත් හොඳයි.
අක්කර 25 - 50 වැඩි ඉඩම් නිකන් තියෙනවනම් බදු ගැහුවට කමක් නෑ.
ලංකාවෙ කොච්චර උන් ඉන්නවද අමාරුවෙන් ඉඩමක් අරන් දාල, ගෙයක් හදාගන්න බැරි නිසා රෙන්ට් එකට ඉන්න.
නාකි සෙට් එක .. මහින්ද, රනිල්, ටිල්වින් ල නං මැරිල යයි
තව 4ක් 5ක් යනවා jogging kit ඇදලාB
ගිහිං වැඳපං. දවසම සුභ වෙනවා . ඌ තනියමද යන්නේ? MSD කාරයොත් වටෙන් යනවද?
------ Post added on Jan 20, 2024 at 11:05 AM
Oyage idama purchase 20da 24n cap keruweගෙයක් හදන්න මොකටද අක්කර 20ක්??
පර්චස් 24ට වැඩි හිස් ඉඩම් වලට ගහන්න ඕන
300lks sell karanan 18% tax=54 lksmeaning?
ehema katawath kiyanna ba ban use karanne nathnam wikunapan nathnam badu gewapan kkiyala.. minissu samahara welawata duk mahansiyen ekathu karana salli thama owata yata karanne.. e minissu wayasata giyama thiyagena inne.. mudal hadissiyak unama owa wikunnana hari udasata thiyala salli ganna..මේක කරන එක හොඳයි බං.
හිස් ඉඩම් ගොඩගහගෙන ඉන්න උන්ට වගාවක්වත් කරලා ආදායමක් උපයා ගන්න හිතෙයි නේ. බැරි නම් පුළුවන් එකෙක්ට විකුණයි
nathnam ban.. loke inna hama ekama dannawa.. lankawe politician la ambaneka horakam kala.. gatta naya walin wada kale na.. ekai kela une kiyala.. ehema thiyeddi.. un e salli hoyanne nathuwa.. wena minissunta gewapan kiyanna mole aulak wenna one 

