තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අහා ♥️♥️
    IMF representatives meet NPP leaders

    FB-IMG-1705593758546.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මහින්ද මාතියා පර්ලිමේන්තුවේ ඉදලා 2/3 වත් තිබ්බානම්.
    කරුමේ තමා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    අක්කර 25 - 50 වැඩි ඉඩම් නිකන් තියෙනවනම් බදු ගැහුවට කමක් නෑ.

    ලංකාවෙ කොච්චර උන් ඉන්නවද අමාරුවෙන් ඉඩමක් අරන් දාල, ගෙයක් හදාගන්න බැරි නිසා රෙන්ට් එකට ඉන්න.

    නාකි සෙට් එක .. මහින්ද, රනිල්, ටිල්වින් ල නං මැරිල යයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අක්කර 25 - 50 වැඩි ඉඩම් නිකන් තියෙනවනම් බදු ගැහුවට කමක් නෑ.

    ලංකාවෙ කොච්චර උන් ඉන්නවද අමාරුවෙන් ඉඩමක් අරන් දාල, ගෙයක් හදාගන්න බැරි නිසා රෙන්ට් එකට ඉන්න.

    නාකි සෙට් එක .. මහින්ද, රනිල්, ටිල්වින් ල නං මැරිල යයි

    ගෙයක් හදන්න මොකටද අක්කර 20ක්??

    පර්චස් 24ට වැඩි හිස් ඉඩම් වලට ගහන්න ඕන
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,118
    13,793
    113
    පෘථිවිය
    ආයෙත් අරගල ආතල් එකක් එන්නේ නැහැ
    උන් ඔක්කොම රටින් පැනල සැපෙන් ඉන්නේ

    ගෙවාගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    B


    ගිහිං වැඳපං. දවසම සුභ වෙනවා . ඌ තනියමද යන්නේ? MSD කාරයොත් වටෙන් යනවද?
    ------ Post added on Jan 20, 2024 at 11:05 AM
    තව 4ක් 5ක් යනවා jogging kit ඇදලා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ගෙයක් හදන්න මොකටද අක්කර 20ක්??

    පර්චස් 24ට වැඩි හිස් ඉඩම් වලට ගහන්න ඕන
    Oyage idama purchase 20da 24n cap keruwe 😂 mata hithenawa geyak hadanna purchase 10k athi kiyala. Ithuru land ekata loku tax ekak gahanna oni. 🤪 Idamak thiyenawa habai kalayak wawala thiyenne, Kale kapala wikunannada sir? Hama idamema waga karanna puluwanda?

    Gedara idama purchase 25i nan gedara garden eka wikunannada? Garden eke mal pala wawwoth? Akkara 10ka idamaka thanin thana pol gas 20k withara dammoth waga karana idamakda?

    tikak gon wage nadda oyage theory eka? 😂

    molayak thiyena habai eken wadak ganne nathi ungenuth tax ekak gahamuda
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    මළ කරුමයක් වුනානේ මේ හු*න්නලා..අැයි මුං මෙහෙම රටේ දේවල් වලට අැඟිලි ගහන්නේ..තව ඉස්සරහට තව මොනා කියයිද දන්නෑ
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මේක කරන එක හොඳයි බං.
    හිස් ඉඩම් ගොඩගහගෙන ඉන්න උන්ට වගාවක්වත් කරලා ආදායමක් උපයා ගන්න හිතෙයි නේ. බැරි නම් පුළුවන් එකෙක්ට විකුණයි
    ehema katawath kiyanna ba ban use karanne nathnam wikunapan nathnam badu gewapan kkiyala.. minissu samahara welawata duk mahansiyen ekathu karana salli thama owata yata karanne.. e minissu wayasata giyama thiyagena inne.. mudal hadissiyak unama owa wikunnana hari udasata thiyala salli ganna..

    lankawe wenna one.. money laundering eka nawaththala.. oya pita ratawala hangala thiyala kalu salli tika ganna widiyak..
    mata penne politician la tika Peter Bruewer hoda sepak dila.. nammagena wage thiyenne :yes: :yes: nathnam ban.. loke inna hama ekama dannawa.. lankawe politician la ambaneka horakam kala.. gatta naya walin wada kale na.. ekai kela une kiyala.. ehema thiyeddi.. un e salli hoyanne nathuwa.. wena minissunta gewapan kiyanna mole aulak wenna one :confused::lol::lol:
     

    Similar threads