amitriptyline බොන එවුන්

lankalk

Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ජරාවල් බොන්න එපා යකුනේ,අකාලේ මැරිලා යන්න
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,842
    4,172
    113
    බාගයක් බිව්වත් ඇති .දවසක් නිදා ගන්න පුළුවන් .

    It's used to treat low mood and depression. :whistle:

    ජරාවල් බොන්න එපා යකුනේ,අකාලේ මැරිලා යන්න
    නෑ බන් පහුගිය ටිකේම studies වල හිර වෙලා පස්සෙ නින්ද යන්නැති සීන් එකකට ඩොකෙකුට පෙන්නුවම දුන්නේ බොන්ඩ කියලා.මම වැඩිය බෙහ්ව්ත් බොන්ඩ කැමති ණෑ.ඩොකානම් කිව්වා මේකට addict වෙන්නෑ ගත්තට කමක් නෑ කියලා.මේකෙ බොන එවුන් ඉන්නවද බැලුවෙ.මට depression නම් නෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,120
    113
    මං ඉස්සෙල්ලම දැක්කෙ ඇට්ටම්පිටියෙ බොන උන් ඉන්නවද වගේ ටෛටල් එක
     
    • Haha
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නෑ බන් පහුගිය ටිකේම studies වල හිර වෙලා පස්සෙ නින්ද යන්නැති සීන් එකකට ඩොකෙකුට පෙන්නුවම දුන්නේ බොන්ඩ කියලා.මම වැඩිය බෙහ්ව්ත් බොන්ඩ කැමති ණෑ.ඩොකානම් කිව්වා මේකට addict වෙන්නෑ ගත්තට කමක් නෑ කියලා.මේකෙ බොන එවුන් ඉන්නවද බැලුවෙ.මට depression නම් නෑ
    අව්ලක් නෑ බං. දවසක් විතර නිදා ගන්න පුළුවන්. මමත් නින්ද යන්න බිව්වේ මොකක් හරි වෙලා. අම්මෝ පුදුම නිදි මතක් එන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    selaka

    Member
    Sep 21, 2006
    7
    1
    3
    Manorest 0.5mg | niterest 10 mg බොන එවුන් ඉන්නවද? ලොන්ග් ටර්ම් අව්ල තියෙනවද එවාගෙ..? නිදාගන්න බොන බෙහෙතක් ලු..