බාගයක් බිව්වත් ඇති .දවසක් නිදා ගන්න පුළුවන් .
It's used to treat low mood and depression.![]()
නෑ බන් පහුගිය ටිකේම studies වල හිර වෙලා පස්සෙ නින්ද යන්නැති සීන් එකකට ඩොකෙකුට පෙන්නුවම දුන්නේ බොන්ඩ කියලා.මම වැඩිය බෙහ්ව්ත් බොන්ඩ කැමති ණෑ.ඩොකානම් කිව්වා මේකට addict වෙන්නෑ ගත්තට කමක් නෑ කියලා.මේකෙ බොන එවුන් ඉන්නවද බැලුවෙ.මට depression නම් නෑජරාවල් බොන්න එපා යකුනේ,අකාලේ මැරිලා යන්න
අව්ලක් නෑ බං. දවසක් විතර නිදා ගන්න පුළුවන්. මමත් නින්ද යන්න බිව්වේ මොකක් හරි වෙලා. අම්මෝ පුදුම නිදි මතක් එන්නේ.නෑ බන් පහුගිය ටිකේම studies වල හිර වෙලා පස්සෙ නින්ද යන්නැති සීන් එකකට ඩොකෙකුට පෙන්නුවම දුන්නේ බොන්ඩ කියලා.මම වැඩිය බෙහ්ව්ත් බොන්ඩ කැමති ණෑ.ඩොකානම් කිව්වා මේකට addict වෙන්නෑ ගත්තට කමක් නෑ කියලා.මේකෙ බොන එවුන් ඉන්නවද බැලුවෙ.මට depression නම් නෑ