දරුණු හීනයක් දැක්කා | සංවේදි පුද්ගලයන් කියවීමෙන් වලකින්න

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113

    අවවාදයයි: සංවේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න​

    WARNING: SENSITIVE SUBJECT BEING DISCUSSED​

    මං සාමාන්‍යයෙන් අමුතු හීන දකිනවා, wet dreams වල ඉදලා දරුණුම දේවල් දක්වා
    ඊයේ අත්විදපු දේ forum එකේ දාන්න හිතුණා, තාමත් නිකන් බයයි වගේ

    කොහෙ හරි ගිහිල්ලා බස් එකේ ගෙදර එන ගමන්, ප්‍රයිවට් බස් එකක්. මං ඉන්න ෂීට් එකේ හිටියේ කෙල්ලෙක්, අක්කා කෙනෙක්. කිසි විශේෂයක් නැතුව ආවා, එක හෝල්ට් එකකදි පොඩි සාධුලා වගයක් බස් එකට නැග්ගා. එයාලා හිනාවෙනවා හයියෙන්, එතන හිටපු වෙන හාමුදුරුවෝ කෙනෙක් සැර කරා ඒක ඇහිලා.

    ටිකක් දුර එනකොට පරිසරය අදුරු වෙන්න ගත්තා වැහි වලාකුලු වලින්. මහ මූසල හැගීමක් ආවා. එකපාරට බස් එක නතර කරා. අපේ ඉස්සරහින් ලේන් එකේ මූණට මූණ තව බස් එකක් නවත්තලා. අපි ඔක්කොම එකවර බස් එකෙන් බැහැලා අර බස් එක දිහාට ඇවිදගෙන ගියා.

    ඊළග මොහොතේ මං මොකක් හරි දෙයක් දිහා ගල් ගැහිලා බලන් හිටියා. ඔක්කොම සයිලන්ස් වෙලා ගියා. මිනියක් එල්ලලා බෑග් ලගේජ් එකේ. ජනේලේ ඇරලා. ඇස් දෙක වටේ කලු වෙලා, බය හිතෙනවා මූණ දැක්ක ගමන්. මං ඒත් එක්කම අර අක්කව හොයන්න ගත්තා. එතකොට තමයි දැක්කේ මාත් එක්ක ආව ඔක්කොම මිනිස්සු අර බස් එකේ ජනෙල් දිහා කට ඇරගෙන බලන් ඉන්නවා. එකපාරට කොල්ලෙක් වමනේ කරා, ඒත් එක්කම සයිලන්ස් එක බිදිලා හැමෝම ඔලුව අල්ලගෙන කෑගහන්න පටන් ගත්තා.

    මිනී 50ක් විතර ජනේල් දිහාවට පෙනෙන විදියට එල්ලලා සුදු රෙදි වලින් බෙල්ල වටේ. පොඩි කෙනාගේ ඉදලා ලොකු අය වෙනකම් එක ගොඩේ. ඇස් වැහිලා, කලු වෙලා. ඒ ඔක්කොම නිකන් සින්ක්‍රොනයිස් වෙලා වගේ හෙල්ලෙනවා හුලගට. ඩ්‍රයිවර් හිටියේ නැහැ. මං බස් එකේ පිටිපස්ස බලන්න ගියා. බැක් ෂීට් එකේ ග්ලාස් එක කඩලා. එතන කොල්ලෝ ගොඩක් හිටියා අර වගේම එල්ලලා. එතන එක මූණක් තිබුණා මට පුරුදු. ඒ බොඩි එක එකපාරට ඇස් දෙක ඇරියා, අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මං ගැස්සිලා ගියා. මගේ හොදම යාලුවෙක් සහ ක්ලාස්මේට් කෙනෙක්. ගෙවල් ළග ඉන්නේ ඌ. මං ඊටපස්සේ අර මිනිසුන්ගේ අහන්න ගත්තා "මේ ඇත්තද" කියලා. එක්කෙනෙක්වත් උත්තර දුන්නේ නෑ. ඒ ඔක්කොම කෑගහගෙන අඩනවා. වමනේ කරනවා

    dreams කොහොමද මතක හිටින්නේ කියන ප්‍රශ්නේ ඇති ගොඩක් අයට
    මං මේ වගේ විශේෂ හීනයක් දැකලා ඇහැරුණොත් පැයක් වගේ ඇතුලත තිතටම මතකයි.
    ඒ කාලය අතරතුර උදේට කන්නෙත් නැතුව ලියන්න ගන්නවා :rolleyes:

    Disclaimer
    I didn't ask the mods before posting this. Anyway, I included a proper warnings and spoilers.
    So, I don't think anyone that sensitive will read despite multiple warnings. Anyway, if this still goes against forum ethics, feel free to remove it.
    But please drop a PM, so I'd know the reason.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මටත් වෝකින්ඩෙඩ් බලන්න ගත්ත දවස්වල ඔහොම හීන පෙනුනා.
    උබ මොකක්ද මේ දවස්වල බලන ටීවී සීරිස් එක
     
    කිසිම tv show එකක් බලන්නේ නැහැ මේ දවස්වල
    horror movie එකක් බලපු කාලයක් නෑ, මගේ mind එක ඔහොම තමයි හැම වෙලේම වගේ :oo:
     
    • Like
    Reactions: Fresh Milk

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,865
    15,205
    113
    Milagiriya

    Gore videos balanawada 🤔
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    කිසිම tv show එකක් බලන්නේ නැහැ මේ දවස්වල
    horror movie එකක් බලපු කාලයක් නෑ, මගේ mind එක ඔහොම තමයි හැම වෙලේම වගේ :oo:
    උබට anxiety Disorder එකක් ඇති.
    Specialist knk chnl karapan
    Counselling nam ynna epa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    උබට anxiety Disorder එකක් ඇති.
    Specialist knk chnl karapan
    Counselling nam ynna epa
    දැනටමත් medication ගන්නවා බන්
    මට insomnia, post incident trauma තියෙනවා
    නිදාගන්නේ 3am - 9am :lol:

    Gore videos balanawada 🤔
    ඔව්, කාලයක් ඕවා බැලුවේ නැත්නම් නින්ද යන්නේ නැහැ
    emotion නැති ගාණට ඒ කාලේ බැලුවේ; දැන් නම් අඩුයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,865
    15,205
    113
    Milagiriya
    දැනටමත් medication ගන්නවා බන්
    මට insomnia, post incident trauma තියෙනවා
    නිදාගන්නේ 3am - 9am :lol:

    ඔව්, කාලයක් ඕවා බැලුවේ නැත්නම් නින්ද යන්නේ නැහැ
    emotion නැති ගාණට ඒ කාලේ බැලුවේ; දැන් නම් අඩුයි
    ඕවා බලන්න එපා මචං addict වෙනවා ඔය වගේ විකාර පේනවා , වයස කීයද දැන්?
     
    • Like
    Reactions: Fresh Milk

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම මේ හීනය දැක්කේ පෙරේදා

    මමයි තාත්තායි ගියා තැනකට
    ඉස්සරහ ලොකු බුදු පිළිමයක් තිබ්බා
    බුදු පිළිමයට ඉස්සරහ සුදු ඇඳගත්ත පිරිමි කෙනෙක් පිරිත් වගේ මොනාද කියනවා
    කියන කොට තව පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් ව එයාගේ කොණ්ඩෙන් අල්ලලා කීප වතාවක්ම එතන තිබ්බ කළු ගලේ ගැහුවා
    ඒ ගෑනු කෙනා කෑ ගැහුව ව්දිහ හරිම බය හිතෙනවා:baffled:
     
    isu_x97

    Junior member
  • Oct 20, 2022
    80
    63
    18
    Gampaha

    අවවාදයයි: සංවේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න​

    WARNING: SENSITIVE SUBJECT BEING DISCUSSED​

    මං සාමාන්‍යයෙන් අමුතු හීන දකිනවා, wet dreams වල ඉදලා දරුණුම දේවල් දක්වා
    ඊයේ අත්විදපු දේ forum එකේ දාන්න හිතුණා, තාමත් නිකන් බයයි වගේ

    කොහෙ හරි ගිහිල්ලා බස් එකේ ගෙදර එන ගමන්, ප්‍රයිවට් බස් එකක්. මං ඉන්න ෂීට් එකේ හිටියේ කෙල්ලෙක්, අක්කා කෙනෙක්. කිසි විශේෂයක් නැතුව ආවා, එක හෝල්ට් එකකදි පොඩි සාධුලා වගයක් බස් එකට නැග්ගා. එයාලා හිනාවෙනවා හයියෙන්, එතන හිටපු වෙන හාමුදුරුවෝ කෙනෙක් සැර කරා ඒක ඇහිලා.

    ටිකක් දුර එනකොට පරිසරය අදුරු වෙන්න ගත්තා වැහි වලාකුලු වලින්. මහ මූසල හැගීමක් ආවා. එකපාරට බස් එක නතර කරා. අපේ ඉස්සරහින් ලේන් එකේ මූණට මූණ තව බස් එකක් නවත්තලා. අපි ඔක්කොම එකවර බස් එකෙන් බැහැලා අර බස් එක දිහාට ඇවිදගෙන ගියා.

    ඊළග මොහොතේ මං මොකක් හරි දෙයක් දිහා ගල් ගැහිලා බලන් හිටියා. ඔක්කොම සයිලන්ස් වෙලා ගියා. මිනියක් එල්ලලා බෑග් ලගේජ් එකේ. ජනේලේ ඇරලා. ඇස් දෙක වටේ කලු වෙලා, බය හිතෙනවා මූණ දැක්ක ගමන්. මං ඒත් එක්කම අර අක්කව හොයන්න ගත්තා. එතකොට තමයි දැක්කේ මාත් එක්ක ආව ඔක්කොම මිනිස්සු අර බස් එකේ ජනෙල් දිහා කට ඇරගෙන බලන් ඉන්නවා. එකපාරට කොල්ලෙක් වමනේ කරා, ඒත් එක්කම සයිලන්ස් එක බිදිලා හැමෝම ඔලුව අල්ලගෙන කෑගහන්න පටන් ගත්තා.

    මිනී 50ක් විතර ජනේල් දිහාවට පෙනෙන විදියට එල්ලලා සුදු රෙදි වලින් බෙල්ල වටේ. පොඩි කෙනාගේ ඉදලා ලොකු අය වෙනකම් එක ගොඩේ. ඇස් වැහිලා, කලු වෙලා. ඒ ඔක්කොම නිකන් සින්ක්‍රොනයිස් වෙලා වගේ හෙල්ලෙනවා හුලගට. ඩ්‍රයිවර් හිටියේ නැහැ. මං බස් එකේ පිටිපස්ස බලන්න ගියා. බැක් ෂීට් එකේ ග්ලාස් එක කඩලා. එතන කොල්ලෝ ගොඩක් හිටියා අර වගේම එල්ලලා. එතන එක මූණක් තිබුණා මට පුරුදු. ඒ බොඩි එක එකපාරට ඇස් දෙක ඇරියා, අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මං ගැස්සිලා ගියා. මගේ හොදම යාලුවෙක් සහ ක්ලාස්මේට් කෙනෙක්. ගෙවල් ළග ඉන්නේ ඌ. මං ඊටපස්සේ අර මිනිසුන්ගේ අහන්න ගත්තා "මේ ඇත්තද" කියලා. එක්කෙනෙක්වත් උත්තර දුන්නේ නෑ. ඒ ඔක්කොම කෑගහගෙන අඩනවා. වමනේ කරනවා

    dreams කොහොමද මතක හිටින්නේ කියන ප්‍රශ්නේ ඇති ගොඩක් අයට
    මං මේ වගේ විශේෂ හීනයක් දැකලා ඇහැරුණොත් පැයක් වගේ ඇතුලත තිතටම මතකයි.
    ඒ කාලය අතරතුර උදේට කන්නෙත් නැතුව ලියන්න ගන්නවා :rolleyes:

    Disclaimer
    I didn't ask the mods before posting this. Anyway, I included a proper warnings and spoilers.
    So, I don't think anyone that sensitive will read despite multiple warnings. Anyway, if this still goes against forum ethics, feel free to remove it.
    But please drop a PM, so I'd know the reason

    මචං., ඔන්න ඔය english වලින් type කරපු එක chatGPT දාල තේරුම අහපන්., මන් දැක්කා හීනයක්., මේකේ තේරුම මොකක්ද කියල? ඌ තේරුම එවනවා., ගොඩක් දුරට අපේ හිතේ තියන ප්‍රශ්න එක්ක related ඕවා.,
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    මම මචන් හොල්මන් හීන දකින් නෑ සාමාන්‍යෙන්
    මම බය වෙන හීන තියනවා
    කොහේ හරි ඉදන් ගෙදර එද්දි ගෙදර මිනිස්සු මරල දාලා,
    ගෙදර ගිනි අරන්,
    තාත්තව මැරයො ටිකක් ගහල මරනව,
    මොකෙක් හරි ලංකාවෙ ලොකු power එකක් තියන එකෙක් එක්ක කේස් දාගෙන මාව මරන්න එනව

    වගේ ඒවා,අම්මෝ බන් ගැස්සිලා ඇහැරෙන්නෙ ඔහොම ඒව දැක්කම
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,567
    36,524
    113
    මැදමහනුවර
    මම මචන් හොල්මන් හීන දකින් නෑ සාමාන්‍යෙන්
    මම බය වෙන හීන තියනවා
    කොහේ හරි ඉදන් ගෙදර එද්දි ගෙදර මිනිස්සු මරල දාලා,
    ගෙදර ගිනි අරන්,
    තාත්තව මැරයො ටිකක් ගහල මරනව,
    මොකෙක් හරි ලංකාවෙ ලොකු power එකක් තියන එකෙක් එක්ක කේස් දාගෙන මාව මරන්න එනව

    වගේ ඒවා,අම්මෝ බන් ගැස්සිලා ඇහැරෙන්නෙ ඔහොම ඒව දැක්කම
    හෝකන්දර mass murders කියවලා ඇති ෂුවර් එකටම
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම මචන් හොල්මන් හීන දකින් නෑ සාමාන්‍යෙන්
    මම බය වෙන හීන තියනවා
    කොහේ හරි ඉදන් ගෙදර එද්දි ගෙදර මිනිස්සු මරල දාලා,
    ගෙදර ගිනි අරන්,
    තාත්තව මැරයො ටිකක් ගහල මරනව,
    මොකෙක් හරි ලංකාවෙ ලොකු power එකක් තියන එකෙක් එක්ක කේස් දාගෙන මාව මරන්න එනව

    වගේ ඒවා,අම්මෝ බන් ගැස්සිලා ඇහැරෙන්නෙ ඔහොම ඒව දැක්කම
    හීන විදිහට පේන්නෙ පෙර ආත්ම වල කරපු කර්ම වෙන්නත් පුළුවන් නේද
     
    • Wow
    Reactions: sahan50

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    හීන විදිහට පේන්නෙ පෙර ආත්ම වල කරපු කර්ම වෙන්නත් පුළුවන් නේද
    අනේ මන්ද
    මම ඒ හීන වලට බය උනාට ඒව දැක්කම එන adrenaline rush එකට ආසයි
    ඇහැරුනාට පස්සෙ අඩො පට්ට ෆිල්ම් එකක් වගේ කියල හිතෙනව එතකොට වැඩිපුර ඒ ටයිප් හීන පේනවද දන්නෑ
     
    • Like
    Reactions: Fresh Milk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,757
    1
    53,560
    113
    ප*යාගල
    sorry.com
    මම මචන් හොල්මන් හීන දකින් නෑ සාමාන්‍යෙන්
    මම බය වෙන හීන තියනවා
    කොහේ හරි ඉදන් ගෙදර එද්දි ගෙදර මිනිස්සු මරල දාලා,
    ගෙදර ගිනි අරන්,
    තාත්තව මැරයො ටිකක් ගහල මරනව,
    මොකෙක් හරි ලංකාවෙ ලොකු power එකක් තියන එකෙක් එක්ක කේස් දාගෙන මාව මරන්න එනව

    වගේ ඒවා,අම්මෝ බන් ගැස්සිලා ඇහැරෙන්නෙ ඔහොම ඒව දැක්කම
    දෙමල ෆිල්ම් බලනවද උබ?

    හීන විදිහට පේන්නෙ පෙර ආත්ම වල කරපු කර්ම වෙන්නත් පුළුවන් නේද
    මම හීනෙන් දැක්කා බන් ගිය ආත්මෙක කෙල්ලෙක්ව රේප් කරලා අතෑරල දානව. මගෙ හදහන බලපු එකෙකුත් කිව්ව ඔය කතාව 😥
    ------ Post added on Jan 22, 2024 at 12:58 AM