අවවාදයයි: සංවේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න
WARNING: SENSITIVE SUBJECT BEING DISCUSSED
මං සාමාන්යයෙන් අමුතු හීන දකිනවා, wet dreams වල ඉදලා දරුණුම දේවල් දක්වා
ඊයේ අත්විදපු දේ forum එකේ දාන්න හිතුණා, තාමත් නිකන් බයයි වගේ
කොහෙ හරි ගිහිල්ලා බස් එකේ ගෙදර එන ගමන්, ප්රයිවට් බස් එකක්. මං ඉන්න ෂීට් එකේ හිටියේ කෙල්ලෙක්, අක්කා කෙනෙක්. කිසි විශේෂයක් නැතුව ආවා, එක හෝල්ට් එකකදි පොඩි සාධුලා වගයක් බස් එකට නැග්ගා. එයාලා හිනාවෙනවා හයියෙන්, එතන හිටපු වෙන හාමුදුරුවෝ කෙනෙක් සැර කරා ඒක ඇහිලා.
ටිකක් දුර එනකොට පරිසරය අදුරු වෙන්න ගත්තා වැහි වලාකුලු වලින්. මහ මූසල හැගීමක් ආවා. එකපාරට බස් එක නතර කරා. අපේ ඉස්සරහින් ලේන් එකේ මූණට මූණ තව බස් එකක් නවත්තලා. අපි ඔක්කොම එකවර බස් එකෙන් බැහැලා අර බස් එක දිහාට ඇවිදගෙන ගියා.
ඊළග මොහොතේ මං මොකක් හරි දෙයක් දිහා ගල් ගැහිලා බලන් හිටියා. ඔක්කොම සයිලන්ස් වෙලා ගියා. මිනියක් එල්ලලා බෑග් ලගේජ් එකේ. ජනේලේ ඇරලා. ඇස් දෙක වටේ කලු වෙලා, බය හිතෙනවා මූණ දැක්ක ගමන්. මං ඒත් එක්කම අර අක්කව හොයන්න ගත්තා. එතකොට තමයි දැක්කේ මාත් එක්ක ආව ඔක්කොම මිනිස්සු අර බස් එකේ ජනෙල් දිහා කට ඇරගෙන බලන් ඉන්නවා. එකපාරට කොල්ලෙක් වමනේ කරා, ඒත් එක්කම සයිලන්ස් එක බිදිලා හැමෝම ඔලුව අල්ලගෙන කෑගහන්න පටන් ගත්තා.
මිනී 50ක් විතර ජනේල් දිහාවට පෙනෙන විදියට එල්ලලා සුදු රෙදි වලින් බෙල්ල වටේ. පොඩි කෙනාගේ ඉදලා ලොකු අය වෙනකම් එක ගොඩේ. ඇස් වැහිලා, කලු වෙලා. ඒ ඔක්කොම නිකන් සින්ක්රොනයිස් වෙලා වගේ හෙල්ලෙනවා හුලගට. ඩ්රයිවර් හිටියේ නැහැ. මං බස් එකේ පිටිපස්ස බලන්න ගියා. බැක් ෂීට් එකේ ග්ලාස් එක කඩලා. එතන කොල්ලෝ ගොඩක් හිටියා අර වගේම එල්ලලා. එතන එක මූණක් තිබුණා මට පුරුදු. ඒ බොඩි එක එකපාරට ඇස් දෙක ඇරියා, අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මං ගැස්සිලා ගියා. මගේ හොදම යාලුවෙක් සහ ක්ලාස්මේට් කෙනෙක්. ගෙවල් ළග ඉන්නේ ඌ. මං ඊටපස්සේ අර මිනිසුන්ගේ අහන්න ගත්තා "මේ ඇත්තද" කියලා. එක්කෙනෙක්වත් උත්තර දුන්නේ නෑ. ඒ ඔක්කොම කෑගහගෙන අඩනවා. වමනේ කරනවා

dreams කොහොමද මතක හිටින්නේ කියන ප්රශ්නේ ඇති ගොඩක් අයට
මං මේ වගේ විශේෂ හීනයක් දැකලා ඇහැරුණොත් පැයක් වගේ ඇතුලත තිතටම මතකයි.
ඒ කාලය අතරතුර උදේට කන්නෙත් නැතුව ලියන්න ගන්නවා

Disclaimer
I didn't ask the mods before posting this. Anyway, I included a proper warnings and spoilers.
So, I don't think anyone that sensitive will read despite multiple warnings. Anyway, if this still goes against forum ethics, feel free to remove it.
But please drop a PM, so I'd know the reason.