මාසයක් කට්ට කාලා ගන්න 30න් 40න් උන් දවසක් කොත්තුවක් කනවා ඇති.අඩු කුලෙ උන් එහෙම තමයි බන්. උන්ට කාල සිගරට් එක නැතුව බෑ. ඔහොම අතට ගත්ත ගමන් සල්ලි නාස්ති කරලා මාසෙ අන්තිමෙ දස අතෙ ණය වෙනවා. අයිෆෝන් ගන්න උන් මාස ගණන් සල්ලි එකතු කරන්න ඇති. ඔහොම කීප දෙනෙක් උබලා දවසට දකිනවා.ඕකයි වෙන්නෙමේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
වෙන්න බැරි නෑ, හිතලා නෑ මොකද කරන්නේ කියලා, hopefully එතකොට මෙකෙන් panaganna puluwan වෙයි.thama positive balance eke yanawa kiyana ekenma mean karanne ubmath breaking point ekata lagai kiyana eka...
wadi hariyakata wela thiyanne ha issarahata wenne oka. minissu paw
Another possibility. ගෙවන්න ගන්නවා ඇති, අනික් එක ගොඩක් එවුන් ඇති online onta panuwo නැත්තන් IT කාරයෝ online job කරනමාසයක් කට්ට කාලා ගන්න 30න් 40න් උන් දවසක් කොත්තුවක් කනවා ඇති.අඩු කුලෙ උන් එහෙම තමයි බන්. උන්ට කාල සිගරට් එක නැතුව බෑ. ඔහොම අතට ගත්ත ගමන් සල්ලි නාස්ති කරලා මාසෙ අන්තිමෙ දස අතෙ ණය වෙනවා. අයිෆෝන් ගන්න උන් මාස ගණන් සල්ලි එකතු කරන්න ඇති. ඔහොම කීප දෙනෙක් උබලා දවසට දකිනවා.ඕකයි වෙන්නෙ
මුං නම් exceptions වෙන්න ඇති නේ නේද?godak ewunta job ekata amatharawa wena income thiyanawa.. job witharak thiyana ewun ewalin horakan karanawa..
lanagadi wedding ekakta giya normal gov job karana pawulaka..
mahindai gotai sign kale wedding ekata apu un full kora..
wedding ekata laksha 150ta eha wiyadam karala thibuna..
un real life hena normal geka normal car ekak padan inne..
ekiyanne oya wage normal widiyata jeewath wena ranganne nathi unatath salli, contacts godak thiyenawa..
mewa karanna minussth nalankawe parenslata mara wadene ban wenne,tawa 3,4 years athulatha okoma young un giyama parenslata mokada wenne,age care home wath etchara ne lankawe,care karannath nursela inna epaye.unuth yanawa
නිව්ස් බලන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. කඩේට ගිහින් බඩු ගේනවා. එච්චරයි.
mewa karanna minussth na
thawa 10-15 years walin ena lokuma prashnayak oka
lanakwe aged population eka balaganna kattiya na, anith eka family ekaka inne lamaiyi max 3iyi
ithin oya katta young gen unta kanna ba.
හිර වෙලා ඉන්නේ 90K හම්බවෙන්නේමගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
addooo math ehemaiනිව්ස් බලන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. කඩේට ගිහින් බඩු ගේනවා. එච්චරයි.
Mekata log wennath epa…නිව්ස් බලන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. කඩේට ගිහින් බඩු ගේනවා. එච්චරයි.
ඔව් මේකට ආවම වෙන්නෙත් කුණු වලින් ඔලුව පිරෙන එක. අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට එන එක. එෆ්බි එකත් deactivate කරලා තියෙන්නේ ඕක නිසා. මේක deactivate කරන්න බැරි නිසයි තියන් ඉන්නේ. ඩිලීට් කරලා දාන්නත් බෑනේ අවුරුදු ගානක් පරණ අකවුන්ට් එකක්නේ.Mekata log wennath epa…![]()
මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
godak ewunta job ekata amatharawa wena income thiyanawa.. job witharak thiyana ewun ewalin horakan karanawa..
lanagadi wedding ekakta giya normal gov job karana pawulaka..
mahindai gotai sign kale wedding ekata apu un full kora..
wedding ekata laksha 150ta eha wiyadam karala thibuna..
un real life hena normal geka normal car ekak padan inne..
ekiyanne oya wage normal widiyata jeewath wena ranganne nathi unatath salli, contacts godak thiyenawa..
මාගෙ සාතිශය සංවේගය, Sorry බං උඹට සෑහෙන්න අමාරු ඇති adagena යන්න.හිර වෙලා ඉන්නේ 90K හම්බවෙන්නේ