කොහොමද උඹලාගේ ආර්ථිකය?

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     
    • Like
    Reactions: mesua90

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේක මම සෑහෙන කල්පනා කරපු දෙයක්. තාම උත්‍තරයක් හම්බුනෙ නෑ. අනික බලන බලන එකා අතේ අලුත්ම අයිෆෝන්. ෆෝන් ශොප් වල බලපන් දවසට කස්ටමර්ලා කීයක් brand new අයිෆෝන් බස්සනවද කියලා
    මාසයක් කට්ට කාලා ගන්න 30න් 40න් උන් දවසක් කොත්තුවක් කනවා ඇති.අඩු කුලෙ උන් එහෙම තමයි බන්. උන්ට කාල සිගරට් එක නැතුව බෑ. ඔහොම අතට ගත්ත ගමන් සල්ලි නාස්ති කරලා මාසෙ අන්තිමෙ දස අතෙ ණය වෙනවා. අයිෆෝන් ගන්න උන් මාස ගණන් සල්ලි එකතු කරන්න ඇති. ඔහොම කීප දෙනෙක් උබලා දවසට දකිනවා.ඕකයි වෙන්නෙ
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    thama positive balance eke yanawa kiyana ekenma mean karanne ubmath breaking point ekata lagai kiyana eka...
    wadi hariyakata wela thiyanne ha issarahata wenne oka. minissu paw
    වෙන්න බැරි නෑ, හිතලා නෑ මොකද කරන්නේ කියලා, hopefully එතකොට මෙකෙන් panaganna puluwan වෙයි.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මාසයක් කට්ට කාලා ගන්න 30න් 40න් උන් දවසක් කොත්තුවක් කනවා ඇති.අඩු කුලෙ උන් එහෙම තමයි බන්. උන්ට කාල සිගරට් එක නැතුව බෑ. ඔහොම අතට ගත්ත ගමන් සල්ලි නාස්ති කරලා මාසෙ අන්තිමෙ දස අතෙ ණය වෙනවා. අයිෆෝන් ගන්න උන් මාස ගණන් සල්ලි එකතු කරන්න ඇති. ඔහොම කීප දෙනෙක් උබලා දවසට දකිනවා.ඕකයි වෙන්නෙ
    Another possibility. ගෙවන්න ගන්නවා ඇති, අනික් එක ගොඩක් එවුන් ඇති online onta panuwo නැත්තන් IT කාරයෝ online job කරන

    Mu
    godak ewunta job ekata amatharawa wena income thiyanawa.. job witharak thiyana ewun ewalin horakan karanawa..
    lanagadi wedding ekakta giya normal gov job karana pawulaka..
    mahindai gotai sign kale wedding ekata apu un full kora..
    wedding ekata laksha 150ta eha wiyadam karala thibuna..
    un real life hena normal geka normal car ekak padan inne..
    ekiyanne oya wage normal widiyata jeewath wena ranganne nathi unatath salli, contacts godak thiyenawa..
    මුං නම් exceptions වෙන්න ඇති නේ නේද?
    ------ Post added on Jan 23, 2024 at 7:05 AM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    lagadi gedara wada wagayak giya ban, e nisa hira wela inne :( need another source of income...
    but no time, balanna one poddak stress wela inne metike
     
    • Like
    Reactions: mesua90

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    මිනිස්සු අහනව අපි නං මොකුත් හොරකමක් බොරුවක් කරල නැති අහිංසක මිනිස්සු, ඇයි අපිට මෙහෙම වෙන්නෙ කියල

    කැළණියෙ නයා පෙන්නද්දි සාදු කිව්ව එකට තමයි තොපිට ඔහොම වෙලා තියෙන්නෙ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lankawe parenslata mara wadene ban wenne,tawa 3,4 years athulatha okoma young un giyama parenslata mokada wenne,age care home wath etchara ne lankawe,care karannath nursela inna epaye.unuth yanawa
    mewa karanna minussth na

    thawa 10-15 years walin ena lokuma prashnayak oka

    lanakwe aged population eka balaganna kattiya na, anith eka family ekaka inne lamaiyi max 3iyi

    ithin oya katta young gen unta kanna ba.
     
    • Like
    Reactions: mesua90

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
    අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.
    හිර වෙලා ඉන්නේ 90K හම්බවෙන්නේ
     
    • Like
    Reactions: mesua90

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    දැන් ඔය කැටගරි එකේ අයට තියන investment options මොනාද? Retirement එකෙන් පස්සෙ EPF ETF Fixed එකක් දාන එක තමා කවුරුත් කරන්නෙ. මොකද වෙන දෙයක් කරන්න ගොඩක් අය දන්නෙ නැති නිසා. ඉඩමක් වවන්න වුනත් ඒ වැඩේ ගැන දැනගෙන ඉන්න ඔනි.
     
    • Like
    Reactions: mesua90

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    Mekata log wennath epa…🙄
    ඔව් මේකට ආවම වෙන්නෙත් කුණු වලින් ඔලුව පිරෙන එක. අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට එන එක. එෆ්බි එකත් deactivate කරලා තියෙන්නේ ඕක නිසා. මේක deactivate කරන්න බැරි නිසයි තියන් ඉන්නේ. ඩිලීට් කරලා දාන්නත් බෑනේ අවුරුදු ගානක් පරණ අකවුන්ට් එකක්නේ.
     
    • Like
    Reactions: mesua90 and dayt0na

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ නම් තවම positive balance යනවා, මට හිතාගන්න බෑ ඒත් normal 30 - 40 salary ගන්න මිනිස්සු ඉන්න widiha.
    අපේ දෙමව්පියන්ටත් දැන් අමාරු wigena එන්නේ, FD rate loss, ලඟදි savings එකක් zero balance වෙලා, felt so sad, they were honest citizens, never cheated or steal anything from anyone, but raised us to good positions, මට හිතාගන්න බෑ අපි ඉස්කොලේ යන කාලේ මේ වගේ උනා නම් අම්මලාට වෙන දේ.

    they were honest citizens, never cheated or steal anything from anyone, - (kari horu inna rataka me wage minisun aduy, me wage family walin ganu ganilla)

    godak ewunta job ekata amatharawa wena income thiyanawa.. job witharak thiyana ewun ewalin horakan karanawa..
    lanagadi wedding ekakta giya normal gov job karana pawulaka..
    mahindai gotai sign kale wedding ekata apu un full kora..
    wedding ekata laksha 150ta eha wiyadam karala thibuna..
    un real life hena normal geka normal car ekak padan inne..
    ekiyanne oya wage normal widiyata jeewath wena ranganne nathi unatath salli, contacts godak thiyenawa..

    aniwa okun rajapakshalage guu kana family ekak ban
    raganne natte raguwoth gutiya hamba wena nisane

    mama danna family ekak innawa electrical item karana kooti 30k 40k wath FD ati inne fullma normal
    ------ Post added on Jan 23, 2024 at 10:32 AM