කස සද්දෙ!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    2720429479_3b63357374_b.jpg


    කවදාවත් හිතලා තියනවද කසෙන් පටාස් ගාල සද්දෙ එන්නෙ කොහොමද කියලා. මම කියන්නෙ ඔය මිනිස්සුන්ට ගහන පොඩි කස නෙවේ.ලොකු ඒවා , ඔය පෙරහැරවල් වල එහෙම පාවිච්චි වෙන්නෙ. දිග ඒවා. ඉතින් මේක වෙන්නෙ සොනික් බූම් එක නිසා. මේක නම් අහලා ඇති. ඔය ජෙට් ශබ්දයේ වේගය පාස් කරද්දී ලොකු ශබ්දයක් ඇහෙන්නෙ. කසේ වෙන්නෙත් ඒක. දැකලා තියනවනෙ කසේ ගහද්දී කසේ දෙගේ ලූප් එකක් යනවා.. ඕක ශබ්දයේ වේගය ඉක්මවද්දී තමා ඔය විශාල ශබ්දය එන්නෙ. නැතුව කැලනිය පැත්තෙන් ලොකු නයෙක් මතුවෙද්දී නෙවෙයි. මේවා ගැන හොයාගෙන යද්දී මේ තොරතුරු ඉස්සරහට වෙනස් වෙන්න පුලුහන්. උදාහරනයක් විදිහට ඉස්සෙල්ලා හොයාගෙන තිබ්බෙ මේ සද්දෙ එන්නෙ කසෙ ටිප් එකෙන් කියලා...වැරදි ඇත්නම් නිවැරදි කරනු මැනවි. Thanks !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    මම හිතුවෙ කසේ හීනි අග්ගිස්ස කසේ මහත කඳ කොටසෙ ගිහින් වැදුණම එතන air displacement එකක් වෙන නිසා සද්දෙ එනවා කියල. කසේ අග 343m/s වලට වඩා වැඩි වේගෙකින් move වෙද්දි තමයි එහෙනම් සද්දෙ එන්නෙ. ඒත් සද්දෙ එන හේතුව ? වායු ගෝලයේ ගැටීම නේ ? ඒකත් හරියට අපි හෙමින් desk එකට ගැහුවොත් පොඩි සද්දයක් සහ හයියෙන් desk එකට ගැහුවොත් ලොකු සද්දයක් එනවා වගේ වෙන්න ඇති.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    544
    916
    93
    2720429479_3b63357374_b.jpg


    කවදාවත් හිතලා තියනවද කසෙන් පටාස් ගාල සද්දෙ එන්නෙ කොහොමද කියලා. මම කියන්නෙ ඔය මිනිස්සුන්ට ගහන පොඩි කස නෙවේ.ලොකු ඒවා , ඔය පෙරහැරවල් වල එහෙම පාවිච්චි වෙන්නෙ. දිග ඒවා. ඉතින් මේක වෙන්නෙ සොනික් බූම් එක නිසා. මේක නම් අහලා ඇති. ඔය ජෙට් ශබ්දයේ වේගය පාස් කරද්දී ලොකු ශබ්දයක් ඇහෙන්නෙ. කසේ වෙන්නෙත් ඒක. දැකලා තියනවනෙ කසේ ගහද්දී කසේ දෙගේ ලූප් එකක් යනවා.. ඕක ශබ්දයේ වේගය ඉක්මවද්දී තමා ඔය විශාල ශබ්දය එන්නෙ. නැතුව කැලනිය පැත්තෙන් ලොකු නයෙක් මතුවෙද්දී නෙවෙයි. මේවා ගැන හොයාගෙන යද්දී මේ තොරතුරු ඉස්සරහට වෙනස් වෙන්න පුලුහන්. උදාහරනයක් විදිහට ඉස්සෙල්ලා හොයාගෙන තිබ්බෙ මේ සද්දෙ එන්නෙ කසෙ ටිප් එකෙන් කියලා...වැරදි ඇත්නම් නිවැරදි කරනු මැනවි
    A/L kale kiyala dunna mathakai. Thank uu mathak karala dunnata🌞