අද ඉදලා මහින්ද මහත්තයාට බනින එපා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    2osama එක්ක හැම thred එකේම නිකරුනේ එල්ලි එල්ලි යන එකට උබට දිස්ලයික් දාපු නිසා මාවත් බයියෙක් කරා නේද :rofl: ඔහොම ලාමක වෙන්නෙප බං 🤩

    ඌ හැම thred එකකම 2osama ට මොනාහරි කිය කියා හොද thred හිට අල කරන නිසා මන් දිස්ලයික් දැම්ම. එ ටිකට මූ මාව බයියෙක් කරල. මොනව කරන්නද මචන් අපිට මිනිසුන්ට මොලෙ දෙන්න බැහැනෙ 😅😅
    හායි ඔසාමා 😁
     
    • Haha
    Reactions: 2osama and gamerlk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය පනතට කව්රුත් අධිකරණයට ගිහින් නැද්ද
    ඇත්තටම් ඔය පනතේ මොකද්ද තියෙන්නේ

    මහින්ද හොරා කිව්වත් හිරේ දාන්න පුළුවන් ද
    ටහිකේ එනම්
    ekata oya panatha adala naha afaik , danuth puluwan ona nam mama hithanne panatha adala naha.
    my3 ta bannata page wala un arrest kara lankawata eddi airport ekedi.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බනින්නෙපා............ නාකි මයිනට බනින්නෙපා..............
    රටේ පිච්චියම අරගෙන ඇත්තේ ................. බයියන්ට තණකොල කවන්නටයි................... 🎶
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද parliament එකේ online safety bill සම්මත උනොත් දැන් ඉදලා වලංගුයි...ඒක හින්දා බනින්න එපා එයාලට...
    සනත් නිසාන්ත මහත්මයා අවංක කෙනෙක්,
    රනිල් මහතා රට බේරා ගත්තා,

    අපි අලියාට🐘🐘X

    machan aye kunuharupen baninna barida ?
    kudalan gihin ata thalayda ?
    danuwath karapalla
    wena acc ekakin enna