මොකක්ද බං අරගලය කීන්නේ මට මතක නෑනේකෝ මේ අරගල බ්රෝස්ල![]()
මාව කොට් කරේ ඇයි
බොරු ගහන්ඩ එපා බං... උඹත් ලංකාවෙ දේශපාලුවො වගේනෙමොකක්ද බං අරගලය කීන්නේ මට මතක නෑනේ

අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
හායි ඔසාමා2osama එක්ක හැම thred එකේම නිකරුනේ එල්ලි එල්ලි යන එකට උබට දිස්ලයික් දාපු නිසා මාවත් බයියෙක් කරා නේදඔහොම ලාමක වෙන්නෙප බං
ඌ හැම thred එකකම 2osama ට මොනාහරි කිය කියා හොද thred හිට අල කරන නිසා මන් දිස්ලයික් දැම්ම. එ ටිකට මූ මාව බයියෙක් කරල. මොනව කරන්නද මචන් අපිට මිනිසුන්ට මොලෙ දෙන්න බැහැනෙ![]()
උබට දිස්ලයික් දැම්මොත් උ බයියෙක් වෙනවදහායි ඔසාමා![]()
නැහැ එහෙම අවුලක් නැමෙහෙම අකුරක් අඩුවෙන් දාපුවමත් - දඞුවම් කරනවද....?
![]()
නැහැ එහෙම අවුලක් නැ
මෙන්න තව එකක් තියෙනවා @kolavari උබලාගේ JVP Media Unit එකට යවපන්![]()
ඔව් ඒ ටිකත් ඇරපන් උබලගේ JVP Media Unit එකට තව මොනවා හරි ඕනෙ නම් කියපන් හොයලා දෙන්නම්මහින්ද in ලන්ඩන්?![]()
![]()
![]()
ekata oya panatha adala naha afaik , danuth puluwan ona nam mama hithanne panatha adala naha.ඔය පනතට කව්රුත් අධිකරණයට ගිහින් නැද්ද
ඇත්තටම් ඔය පනතේ මොකද්ද තියෙන්නේ
මහින්ද හොරා කිව්වත් හිරේ දාන්න පුළුවන් ද
ටහිකේ එනම්
අද parliament එකේ online safety bill සම්මත උනොත් දැන් ඉදලා වලංගුයි...ඒක හින්දා බනින්න එපා එයාලට...
සනත් නිසාන්ත මහත්මයා අවංක කෙනෙක්,
රනිල් මහතා රට බේරා ගත්තා,
අපි අලියාටX
ඉන්නව ඉන්නව මොකෝ කේස් එක තැරි දාර පුන්නක්කු බයියෝ?කෝ මේ අරගල බ්රෝස්ල![]()
