USD eka bahinne ai?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    රැල්ලට USD ගත්තා දැන් ඒවා විකුණා ගන්න බැරුව ඉන්නවා 🤣🤣
    මගෙත් USD වගයක් තියෙනවා දෙනන්න වෙන්නේ පට්ට ලොස්ට් එකක් එක්ක🤮
     
    • Haha
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,869
    31,646
    113
    රැල්ලට USD ගත්තා දැන් ඒවා විකුණා ගන්න බැරුව ඉන්නවා 🤣🤣
    මගෙත් USD වගයක් තියෙනවා දෙනන්න වෙන්නේ පට්ට ලොස්ට් එකක් එක්ක🤮
    USD gedarama da hada ganne baiyo...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    imported items වලට ඉල්ලුම අඩු වෙලා එත් එක්කම $ වලටත් තියෙන ඉල්ලුම අඩු වෙලා වගේ එකක් වෙන්න පුලුවන්ද , දන්නේ නැ හැබැයි එහෙම වෙන්න පුළුවන් .
    ඩොලර් වැඩියෙන් වෙලදපලට ගලාගෙන එනවා ඒත් උබ කිව්ව ඒවා නිසා තමා ඉතුරු ටික වෙන්නේ . කොමත් ඉච්චාවචනග සමාන්‍ය දෙයක් ආන්ඩුව තව මොකක් හරි මිල අධික දෙයක් ආනයනයට අවසර දුන්න ගමන් ඕක නගිනවා

    රැල්ලට USD ගත්තා දැන් ඒවා විකුණා ගන්න බැරුව ඉන්නවා 🤣🤣
    මගෙත් USD වගයක් තියෙනවා දෙනන්න වෙන්නේ පට්ට ලොස්ට් එකක් එක්ක🤮
    උබ හිතුවද මහින්ද මහත්තයගේ කාලේ වගේ හැමදේම වැඩි වෙන එක විතරයි වෙන්නේ කියලා 😁 . ඉන්ද්‍රෙගෙ ත්‍රෙඩ් කියෙව්වනම් ඕම වෙන් නෑ
    ------ Post added on Jan 24, 2024 at 10:40 AM
     
    • Like
    Reactions: Colours

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    ඩොලර් වැඩියෙන් වෙලදපලට ගලාගෙන එනවා ඒත් උබ කිව්ව ඒවා නිසා තමා ඉතුරු ටික වෙන්නේ . කොමත් ඉච්චාවචනග සමාන්‍ය දෙයක් ආන්ඩුව තව මොකක් හරි මිල අධික දෙයක් ආනයනයට අවසර දුන්න ගමන් ඕක නගිනවා

    උබ හිතුවද මහින්ද මහත්තයගේ කාලේ වගේ හැමදේම වැඩි වෙන එක විතරයි වෙන්නේ කියලා 😁 . ඉන්ද්‍රෙගෙ ත්‍රෙඩ් කියෙව්වනම් ඕම වෙන් නෑ
    ------ Post added on Jan 24, 2024 at 10:40 AM
    ඒකනේ අඩුවෙලා ඩොලර් කොළ ටික මම හිතාගෙන ඉන්නේ ලිප අවුලා ගන්න අරගන්න කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    ඒකනේ අඩුවෙලා ඩොලර් කොළ ටික මම හිතාගෙන ඉන්නේ ලිප අවුලා ගන්න අරගන්න කියලා
    ඩොලර් එනවා නැවේ , ආව ගමන් වරායෙන් බාල රුපියල් කරනවා - රොහිත අබේවර්ධනයන්

    අන්න ඒ මාරු කරන වෙලාවට ඉල්ලගෙන ලිපට දාපන් පාබ්ලෝ එස්කබාර් වගේ
     
    • Haha
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    ඩොලර් එනවා නැවේ , ආව ගමන් වරායෙන් බාල රුපියල් කරනවා - රොහිත අබේවර්ධනයන්

    අන්න ඒ මාරු කරන වෙලාවට ඉල්ලගෙන ලිපට දාපන් පාබ්ලෝ එස්කබාර් වගේ
    හරි බං උබ කියන විදියටම කරන්නම් 👌
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    we are heading to a global recession as far as I understand. i.e weaker demand for things. china is already fucked. and probably there's not enough demand in arshiklands for usd and there's probably an influx of usd as well. dunno if cbsl is buying lkr with usd to prop it up
     
    Last edited:
    • Like
    Reactions: acryan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    280ට යයි වගේ නේද?

    image.png
    තොපෙන් කියල ආයේ පයිසෙක දෙයක් රනිල් මහත්තය බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් තොපිලා කොච්චර කුහකද කියල තොපිලටම දැනගන්න ඕන නිසා මම මේ ටික කියන්නෙ.

    ඩොලර් එක අඩු වැඩි වෙනකොට එස් එම් එස් ඇලර්ට් එවනවා. බ්‍රේකින් නිවුස් දෙනවා. රනිල් මහත්තයට පලු යන්න බනිනවා. රට විනාසයි කියනව.

    ඩොලර් එක අඩු වෙනකොට අහන්නෙ. "ඇයි ඒ?" "තව අඩුවෙයි නේද?" "යයි වගේ නේද?"
    මොන පොන්න කතාද යකො මේවා? තොපිල හිතන් ඉන්නෙ වඩදිය බාදිය නිසා ඩොලර් එක බහිනව කියලද.

    හරි නම් අහන්න ඕනේ, " රනිල් මහත්තය තව අඩු කරයිද දන්නෑ" " රනිල් මහත්තය ඩොලර් එක 280කට විතර බස්සයිද දන්නෑ"

    ඔන්න ඔහොමනෙ.
     
    • Like
    Reactions: Hermes

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොපෙන් කියල ආයේ පයිසෙක දෙයක් රනිල් මහත්තය බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒත් තොපිලා කොච්චර කුහකද කියල තොපිලටම දැනගන්න ඕන නිසා මම මේ ටික කියන්නෙ.

    ඩොලර් එක අඩු වැඩි වෙනකොට එස් එම් එස් ඇලර්ට් එවනවා. බ්‍රේකින් නිවුස් දෙනවා. රනිල් මහත්තයට පලු යන්න බනිනවා. රට විනාසයි කියනව.

    ඩොලර් එක අඩු වෙනකොට අහන්නෙ. "ඇයි ඒ?" "තව අඩුවෙයි නේද?" "යයි වගේ නේද?"
    මොන පොන්න කතාද යකො මේවා? තොපිල හිතන් ඉන්නෙ වඩදිය බාදිය නිසා ඩොලර් එක බහිනව කියලද.

    හරි නම් අහන්න ඕනේ, " රනිල් මහත්තය තව අඩු කරයිද දන්නෑ" " රනිල් මහත්තය ඩොලර් එක 280කට විතර බස්සයිද දන්නෑ"

    ඔන්න ඔහොමනෙ.
    සමාවෙන්න සර්

    රනිල් මහත්තය ඩොලර් එක 280කට විතර බස්සයිද දන්නෑ 🥲
     
    • Love
    Reactions: ruchira55

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    USD ekata illumath adui bung dan world wide, Biden bossa nisaa

    Ranil ge magic ekake newee oka, thawa down yawi godak welawata

    250 LKR range enna possible chance ekake thiyanawa me yana widiyata.

    The world's most painful trade is finally ending as dollar peaks​

    A weaker dollar will cool some of the price pressures that have been evident around the world​

    "The dollar's peak is behind us for sure and a structurally weaker dollar lies ahead," said George Boubouras, a three-decade market veteran and head of research at hedge fund K2 Asset Management. "Yes inflation in the US is stubborn, yes the rates market is signaling higher-for-longer US rates but that doesn't take away the fact that other economies in the world are catching up with the US."​

    The relief that a weaker dollar will bring to the world economy cannot be overstated. Import prices for developing nations will fall, helping to lower global inflation. It's also likely to boost the price of everything from gold to risk assets such as equities and cryptocurrencies as sentiment improves.​

    https://www.tbsnews.net/bloomberg-s...nful-trade-finally-ending-dollar-peaks-590250

    This is not the reason for LKR appreciation. CBSL and GOV are trying to battle inflation arising from VAT increase, Their argument is from 330 to 310 appreciation will negate the impact of VAT. and for the importers not to increase the local market prices.
    This is silly and not sustainable. LKR appreciation is because of no significant import demand. The significant drop in disposable income resulted this and will continue to worsen.
     
    • Wow
    • Like
    Reactions: acryan and jhnnwp