usd එකේ ඇත්තටම පොඩි ගැටළුවක් තියෙනවා.USA Fed එක ගත්ත හැම තීරණයක්ම පහුගිය මාස 8 fail.ගෝල්ඩ් එක පාලනය කරගන්න බැරි තත්වයක් දැන් ඇවිල්ල btc හන්ද.විසදුමක් ගන්න දැන් ලේසි නෑ.සැර යුද්දයක් ම ඕන. සල්ලි රැකගන්න බලයත් බලය රැකගන්න සල්ලිත් ඕන වෙනවා කියන න්‍යාය දැන් එළිපිටම පේන තැනට ඇවිල්ල.
කලින් මම දාපු BTC , Golg චාට් කියවපු අයට/තේරුණු අයට එදා මම කිවුව දේ අද ඇත්ත වෙලා කියල පෙනෙයි.
UK වලටත් කලින් කිවුව දේ පොදුයි,BTC එක දෙගොල්ලන්ටම ඇරිය කියල තමයි කියන්න වෙන්නේ.
කලින් මම දාපු BTC , Golg චාට් කියවපු අයට/තේරුණු අයට එදා මම කිවුව දේ අද ඇත්ත වෙලා කියල පෙනෙයි.
UK වලටත් කලින් කිවුව දේ පොදුයි,BTC එක දෙගොල්ලන්ටම ඇරිය කියල තමයි කියන්න වෙන්නේ.