USD eka bahinne ai?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    imported items වලට ඉල්ලුම අඩු වෙලා එත් එක්කම $ වලටත් තියෙන ඉල්ලුම අඩු වෙලා වගේ එකක් වෙන්න පුලුවන්ද , දන්නේ නැ හැබැයි එහෙම වෙන්න පුළුවන් .
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    USD ekata illumath adui bung dan world wide, Biden bossa nisaa

    Ranil ge magic ekake newee oka, thawa down yawi godak welawata

    250 LKR range enna possible chance ekake thiyanawa me yana widiyata.

    The world's most painful trade is finally ending as dollar peaks​

    A weaker dollar will cool some of the price pressures that have been evident around the world​


    "The dollar's peak is behind us for sure and a structurally weaker dollar lies ahead," said George Boubouras, a three-decade market veteran and head of research at hedge fund K2 Asset Management. "Yes inflation in the US is stubborn, yes the rates market is signaling higher-for-longer US rates but that doesn't take away the fact that other economies in the world are catching up with the US."​

    The relief that a weaker dollar will bring to the world economy cannot be overstated. Import prices for developing nations will fall, helping to lower global inflation. It's also likely to boost the price of everything from gold to risk assets such as equities and cryptocurrencies as sentiment improves.​

    https://www.tbsnews.net/bloomberg-s...nful-trade-finally-ending-dollar-peaks-590250

     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    රනිල් සර් නාමල් සර් ට ෂෝ එක පෙන්නන්න පිට්ටනිය සුද්දකරනවා
     
    • Haha
    Reactions: SLK_sri

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    IMF සල්ලි ආපු නිසා වෙන්න ඇති නේද
    අනික මේ පැත්තෙ පිට එවුන් දෙන rate එක බැංකුවෙ රේට් එකටත් වඩා අඩුයි දැන්. මෙහෙ සුද්දො එන නිසා ගොඩක් එවුන් පොඩි හොටෙල් වලට ඩොලර් වලින් පේ කරලා ගොඩක් එවුන් ලඟ ඩොලර් තියනවා හැම එකාම ඒව මාරු කරන්න හදන නිසා ගාන අඩුවෙලා මේහෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,880
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    280ට යයි වගේ නේද?

    image.png