USD eka bahinne ai?

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    usd එකේ ඇත්තටම පොඩි ගැටළුවක් තියෙනවා.USA Fed එක ගත්ත හැම තීරණයක්ම පහුගිය මාස 8 fail.ගෝල්ඩ් එක පාලනය කරගන්න බැරි තත්වයක් දැන් ඇවිල්ල btc හන්ද.විසදුමක් ගන්න දැන් ලේසි නෑ.සැර යුද්දයක් ම ඕන. සල්ලි රැකගන්න බලයත් බලය රැකගන්න සල්ලිත් ඕන වෙනවා කියන න්‍යාය දැන් එළිපිටම පේන තැනට ඇවිල්ල.
    Gold.JPG

    කලින් මම දාපු BTC , Golg චාට් කියවපු අයට/තේරුණු අයට එදා මම කිවුව දේ අද ඇත්ත වෙලා කියල පෙනෙයි.

    BTC.JPG

    UK වලටත් කලින් කිවුව දේ පොදුයි,BTC එක දෙගොල්ලන්ටම ඇරිය කියල තමයි කියන්න වෙන්නේ.

    GBP.JPG
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    usd එකේ ඇත්තටම පොඩි ගැටළුවක් තියෙනවා.USA Fed එක ගත්ත හැම තීරණයක්ම පහුගිය මාස 8 fail.ගෝල්ඩ් එක පාලනය කරගන්න බැරි තත්වයක් දැන් ඇවිල්ල btc හන්ද.විසදුමක් ගන්න දැන් ලේසි නෑ.සැර යුද්දයක් ම ඕන. සල්ලි රැකගන්න බලයත් බලය රැකගන්න සල්ලිත් ඕන වෙනවා කියන න්‍යාය දැන් එළිපිටම පේන තැනට ඇවිල්ල.
    View attachment 223238

    කලින් මම දාපු BTC , Golg චාට් කියවපු අයට/තේරුණු අයට එදා මම කිවුව දේ අද ඇත්ත වෙලා කියල පෙනෙයි.

    View attachment 223239

    UK වලටත් කලින් කිවුව දේ පොදුයි,BTC එක දෙගොල්ලන්ටම ඇරිය කියල තමයි කියන්න වෙන්නේ.

    View attachment 223240
    all they need to do is outlaw bitcoin and it will crash in this case. lol
     
    • Like
    Reactions: batwise

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    දැන් එහෙම දේකට පරක්කු වැඩියි.
    මාත් මුකුත් නොකිය හිටියේ ඒකයි. මේ සබ්ජෙක්ට් එක හරියටම ඇඟට වැටෙන්නේ ධර්මතා අධ්‍යනයක් තියෙන කෙනෙක්ට විතරයි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    අරමුණ පැහැදිලි උනාට පොදු භාෂාව ඉංග්රීසි වලට හරවාගෙන මුලින් කරන්න ඕන දේ කලේ නෑ. දැන් අලුත් තාක්ෂණයකට යන්න අවශ්‍ය වෙනස් මානව සම්පතත් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඒකනේ අඩුවෙලා ඩොලර් කොළ ටික මම හිතාගෙන ඉන්නේ ලිප අවුලා ගන්න අරගන්න කියලා
    photo ekak dahan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    baiyo koskola gini thiyana hati balanna
    lol
    නොදකින් උබ නේද Thread දැම්මේ ගෙදර ලයිට් බිල ගෙවා ගන්න බැහැ කියලා කතාව නම් ඩොලර් වලින්😛
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    නොදකින් උබ නේද Thread දැම්මේ ගෙදර ලයිට් බිල ගෙවා ගන්න බැහැ කියලා කතාව නම් ඩොලර් වලින්😛
    baha thamai baiyanta fuka dilla salli thibbata, apita salli naha.
     
    • Sad
    Reactions: dxx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    This is not the reason for LKR appreciation. CBSL and GOV are trying to battle inflation arising from VAT increase, Their argument is from 330 to 310 appreciation will negate the impact of VAT. and for the importers not to increase the local market prices.
    This is silly and not sustainable. LKR appreciation is because of no significant import demand. The significant drop in disposable income resulted this and will continue to worsen.
    Let's see how it goes