උබටත් වෙඩි කන්න , කුඩු ගංජා සීන් එක්කට අස්සට යන්න ඕනේ නම් පොලිසිය එක්ක හැප්පියන්මගේ බයිසිකලේට වුනු හරිය මම කිව්වනෙ.නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ කියන එක තමයි ලෝයර්ගේ උත්තරේ.මටත් අතාරින්න හිතෙන්නෙ නෑ ඒක කරපු බාසවෙල්ලා.ඌට දෙන්න වෙන ගේමක් කියපන්. මට නින්දක් නෑ ඒකා නිසා
කොයි කෝට් ගියත් වෙන්නෙ එච්චරයි කියලා තමයි ලෝයර් කිව්වෙ.මමත් හොයලා බැලුව බන්. ඒක ඇත්තක් තමයි. ඇසින් දුටු සාක්කි කාරයො හොයන්නවත් නෑ.උන්ට සාක්කි දෙන්නත් බෑලු.කරන්න දෙයක් නෑ බන්.උබටත් වෙඩි කන්න , කුඩු ගංජා සීන් එක්කට අස්සට යන්න ඕනේ නම් පොලිසිය එක්ක හැප්පියන්
උබට කෙනෙක්ශන් තියනවනම් හයිකොට් පලයන්
ඊට වඩා යුක්තියක් ලබාගන්න බෑ ලකේපංකාවේ
සාක්කි නැතුව අමාරුයි ලංකාවේ , පුලුවන් ඉහලම කුලේ එකෙක් නම් . නැත්තම් මව්බිම නැතිනම් මරණය තමා .කොයි කෝට් ගියත් වෙන්නෙ එච්චරයි කියලා තමයි ලෝයර් කිව්වෙ.මමත් හොයලා බැලුව බන්. ඒක ඇත්තක් තමයි. ඇසින් දුටු සාක්කි කාරයො හොයන්නවත් නෑ.උන්ට සාක්කි දෙන්නත් බෑලු.කරන්න දෙයක් නෑ බන්.
Kawda bike aka kadala giye ??kohomada??mokakda bike aka??
class gihin eddi koheda yana pakayek kaduwe ban. aran giye naha. motor bike ekak neme cycle ekak banKawda bike aka kadala giye ??kohomada??mokakda bike aka??
Hethuwa???class gihin eddi koheda yana pakayek kaduwe ban. aran giye naha. motor bike ekak neme cycle ekak ban