සනත් නිශාන්ත vs රංගෙ බණ්ඩාර වලිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේ දෙන්නගෙ වලිය මතක්වුනා, නිකමට
     
    Last edited:
    • Love
    Reactions: waca

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
    ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
    දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ

    දසනායකට කොටි බොම්බ තියල මැරුව
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    රන්ගෙට හැටි හැලෙන්න ගැහුවේ මුද
    ඒ කාලේ unp පළාත සබා මන්ත්‍රී කෙනෙක් ගැහුවා කිව්වේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    රන්ගෙටනම් පළාත් සභා ප්‍රදේශීය සභා මන්ත්‍රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    රන්ගෙටනම් පළාත් සභා ප්‍රදේශීය සභා මන්ත්‍රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න
    කොහොමත් හිටපු පොලිස්කාරයෙක් නේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,386
    2,386
    113
    එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
    ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
    දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ

    දසනායකට කොටි බොම්බ තියල මැරුව
    ස්දසනායක මැරයා උනාට වැඩක් කරපු මනුස්සයෙක්, අදටත් මනුස්සයො පොර ගැන කතා කරන්නෙ බක්තියෙන්,

    මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ස්දසනායක මැරයා උනාට වැඩක් කරපු මනුස්සයෙක්, අදටත් මනුස්සයො පොර ගැන කතා කරන්නෙ බක්තියෙන්,

    මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ

    මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා

    ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
    මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න

    මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
    එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන් :D

    ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්‍රිකා ගෑනිට වැඩ කරන්න
    චන්ද්‍රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට

    ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,386
    2,386
    113
    මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ

    gon baiyonge kathawal hema tissema iwara wenne oya wage katawakin... :lol:
    එතකොට මම ඒලෙවල්, ගේ ලග තිබුනු මලගෙදරට ආපු සෙනග මම ඇහැට දැක්කා, ගොං බයියෙක් කියල නිර්වචනය කලේ මම ඒ කියපු කතාවටනම් උබේ ලදරු මානසිකත්වෙ මට තේරෙනවා,
    මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා

    ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
    මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න

    මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
    එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන් :D

    ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්‍රිකා ගෑනිට වැඩ කරන්න
    චන්ද්‍රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට

    ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල
    හොරකම් සීන් ලොකුවට තිබිලා නෑ තමා, මැර සීන් එකේ තමා දරුනුවට හිටියෙ, එක පාරක් රනිලා රැස්වීමකට එද්දි පාරට මාරගස් කපලා දාලා තිබුනා.
    පොරගෙ දුවට එක වසරෙදි වෙනම කුශන් පුටුවක් තිබුනා :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
    ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
    දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ

    දසනායකට කොටි බොම්බ තියල මැරුව

    රන්ගෙට හැටි හැලෙන්න ගැහුවේ මුද
    ඒ කාලේ unp පළාත සබා මන්ත්‍රී කෙනෙක් ගැහුවා කිව්වේ

    Jeyraj ට සෙට් කරපු එක උට සෙට් උනේ. ඌ සනත් නිශාන්ත ට වඩා කාලකන්නියෙක්

    රන්ගෙටනම් පළාත් සභා ප්‍රදේශීය සභා මන්ත්‍රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න

    කොහොමත් හිටපු පොලිස්කාරයෙක් නේ.
    තියෙන එකෙක් එලකිරියෙ ගිය ත්‍රෙඩ් එක දාපල්ලකො. වීඩියෝ එක හොයාගන්න බැහැ
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා

    ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
    මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න

    මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
    එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන් :D

    ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්‍රිකා ගෑනිට වැඩ කරන්න
    චන්ද්‍රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට

    ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල
    ඌත් ගෝත්‍රික ගති ලක්ෂණ තියෙන එකෙක් තමයි ඒ කියන්නේ. ගහ මරාගෙන ප්‍රශ්න විසඳ ගන්න පුලුවන් කියන මනසිකත්වයේ හිටපු එකෙක්. අදටත් මිස්සු ඌට හොඳ කියන්නේ යුද්දේ ඉවර කරලා රාජපක්ෂලා සුද්දය පටන් ගන්න කලින් මිනිහා වලකජ්ජ ගහපු නිසා. මේ වෙනකල් හිටියානම් ඌ සනත් නිශාන්තට හපන්. අනික ඇමති කෙනෙක් වුනාම ගොර්ත්‍රික ගතිය තියෙන්න ඕනේ කියලා ඒ කාලේ මිනිස්සු හිතුවේ ඒ නිසා ඌට සමාජ විරෝධයක් ආවේ නෑ හැබැයි මේ කාලේ හිටියානම් උගෙයි සනත් නිශාන්තගෙයි වෙනසක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113
    මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා

    ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
    මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න

    මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
    එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන් :D

    ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්‍රිකා ගෑනිට වැඩ කරන්න
    චන්ද්‍රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට

    ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල
    Okata neda thalagoya kiwe? Podi kaaley mathakai paththarawa oka gana kiyonawa. Antimata hire indala okage andey thuwala hadilath tibba wage katahawak mathakai.

    Ow chandrikata e kaaley hondata kadey giya ekek wage tama mathaka. Chandrika dan 10ta ganinna danne ne wage hitiyata karima wesi issara.
     
    • Haha
    Reactions: Solo Rider