Jeyraj ට සෙට් කරපු එක උට සෙට් උනේ. ඌ සනත් නිශාන්ත ට වඩා කාලකන්නියෙක්දසනායකට කොටි බොම්බ තියල මැරුව
කොහොමත් හිටපු පොලිස්කාරයෙක් නේ.රන්ගෙටනම් පළාත් සභා ප්රදේශීය සභා මන්ත්රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න
ස්දසනායක මැරයා උනාට වැඩක් කරපු මනුස්සයෙක්, අදටත් මනුස්සයො පොර ගැන කතා කරන්නෙ බක්තියෙන්,එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ
දසනායකට කොටි බොම්බ තියල මැරුව

ස්දසනායක මැරයා උනාට වැඩක් කරපු මනුස්සයෙක්, අදටත් මනුස්සයො පොර ගැන කතා කරන්නෙ බක්තියෙන්,
මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ
එතකොට මම ඒලෙවල්, ගේ ලග තිබුනු මලගෙදරට ආපු සෙනග මම ඇහැට දැක්කා, ගොං බයියෙක් කියල නිර්වචනය කලේ මම ඒ කියපු කතාවටනම් උබේ ලදරු මානසිකත්වෙ මට තේරෙනවා,මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ
gon baiyonge kathawal hema tissema iwara wenne oya wage katawakin...![]()
හොරකම් සීන් ලොකුවට තිබිලා නෑ තමා, මැර සීන් එකේ තමා දරුනුවට හිටියෙ, එක පාරක් රනිලා රැස්වීමකට එද්දි පාරට මාරගස් කපලා දාලා තිබුනා.මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා
ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න
මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන්
ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්රිකා ගෑනිට වැඩ කරන්න
චන්ද්රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට
ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල

එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ
දසනායකට කොටි බොම්බ තියල මැරුව
රන්ගෙට හැටි හැලෙන්න ගැහුවේ මුද
ඒ කාලේ unp පළාත සබා මන්ත්රී කෙනෙක් ගැහුවා කිව්වේ
Jeyraj ට සෙට් කරපු එක උට සෙට් උනේ. ඌ සනත් නිශාන්ත ට වඩා කාලකන්නියෙක්
රන්ගෙටනම් පළාත් සභා ප්රදේශීය සභා මන්ත්රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න
ko video
තියෙන එකෙක් එලකිරියෙ ගිය ත්රෙඩ් එක දාපල්ලකො. වීඩියෝ එක හොයාගන්න බැහැකොහොමත් හිටපු පොලිස්කාරයෙක් නේ.
ඌත් ගෝත්රික ගති ලක්ෂණ තියෙන එකෙක් තමයි ඒ කියන්නේ. ගහ මරාගෙන ප්රශ්න විසඳ ගන්න පුලුවන් කියන මනසිකත්වයේ හිටපු එකෙක්. අදටත් මිස්සු ඌට හොඳ කියන්නේ යුද්දේ ඉවර කරලා රාජපක්ෂලා සුද්දය පටන් ගන්න කලින් මිනිහා වලකජ්ජ ගහපු නිසා. මේ වෙනකල් හිටියානම් ඌ සනත් නිශාන්තට හපන්. අනික ඇමති කෙනෙක් වුනාම ගොර්ත්රික ගතිය තියෙන්න ඕනේ කියලා ඒ කාලේ මිනිස්සු හිතුවේ ඒ නිසා ඌට සමාජ විරෝධයක් ආවේ නෑ හැබැයි මේ කාලේ හිටියානම් උගෙයි සනත් නිශාන්තගෙයි වෙනසක් නෑමම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා
ඔව් මිනිහා මැරකම් කරාට ජරාම විදියට හොරකන් කරෙ නැ( ලු )
මම පොඩිම කාලෙ පොරගෙ ගෙදර ගිහින් තියනව අපෙ නැන්ද කෙනෙක්ගෙ පත්වීම මාරු කරගන්න
මිනිහ උදෙ කන්න ලෑස්ති වෙල හිටියෙ, බෙලෙක් පිගානක පානුයි, පරිප්පුයි
එන්න එන්න මට හොදටම පරක්කු උනා, කන ගමන් කතා කරමු කියල, අපිටත් දුන්න පාන්
ඔය යකා හිරෙත් ලැග්ග චන්ද්රිකා ගෑනිට වැඩ කරන්න
චන්ද්රිකා බැලුවෙ නැ කියල තමයි කියන්නෙ අන්තිමට
ආනමඩුවෙ වෙන කාටවත් දෙසපාලන ස්ටෙජ් ගහන්න බැ ඒ දව්ස් වල
රංගේ 35ට රෙජිස්ටර් කරාද දන්නේ නෑ...'35 weniya wenna hadanna epa' dakkada
rangeta RW ge power eka thiyenawaරංගේ 35ට රෙජිස්ටර් කරාද දන්නේ නෑ...
Okata neda thalagoya kiwe? Podi kaaley mathakai paththarawa oka gana kiyonawa. Antimata hire indala okage andey thuwala hadilath tibba wage katahawak mathakai.මම මුකුත් කියන්න ගියෙ නෑ ඉතින් මිනිහත් එකම අච්චුවෙ නිසා