Higher Diploma එකෙන් පස්සේ top-up හෝ master එකකට student ගිය අය ඉන්නවාද? Is it possible?
Higher Diploma එකෙන් පස්සේ top-up හෝ master එකකට student ගිය අය ඉන්නවාද? Is it possible?
kiyak witahara giyada machan koikaleda??HND කරල top-up වලට ගිහින් තියෙනව. පස්සෙ ඒ degree එකෙන් masters කරල තියෙනව.
Higher diploma eken passe man danna vidyta dan top up ekkata student apply karanna amarui Australia, Canada walata. Habai bachelors ehekata apply karanna puluwam. masters apply karanawanm bachelors ekk karala tyenna one dan. study gaps tyenna ba. Age eka 30 ta wadinam masters thama apply karnna puluwam. Bachelors walta option adui.Higher Diploma එකෙන් පස්සේ top-up හෝ master එකකට student ගිය අය ඉන්නවාද? Is it possible?
)