Where to buy cinnamon, cashew etc for exporting

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Mage bosa mehen cashew cinnamon wage import karanna kamathy . Pora Spain inne

    Mama mehen export karanna nan owa ganna puluwan kohenda, auctions walin da

    Any help appreciated thank you.
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158
    113
    එෆ්බී ගෘප් වල ඉන්නවා. එහෙම නැත්නම් කුරුඳු වවන පැති වල රවුමක් දාලා කතාකරගන්න. කජු නම් අනේ මන්දා. හොයල බලල අතගහපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158
    113
    tumblr_ogqpti2QIH1vdlvpao1_400.gif
     
    • Haha
    Reactions: lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    කජු නම් ලංකාවෙන් ගන්න එක පාඩුයි ඉන්දියාවේ ලංකාවේ ගානෙන් බාගයක් වෙන්නේ

    කුරුදු නම් Facebook එකෙන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: gamerlk

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Cinnamon lokuwata wawanne Elpitiya.
    Ehe wholesale sellers la innewa…
    Mage gama gonapinuwala hehe
    Gehin balanna ona thank you

    කජු නම් ලංකාවෙන් ගන්න එක පාඩුයි ඉන්දියාවේ ලංකාවේ ගානෙන් බාගයක් වෙන්නේ

    කුරුදු නම් Facebook එකෙන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්
    Indian ewa melo rahak nane ban
    Saban rahai
    ------ Post added on Jan 25, 2024 at 11:07 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    කජු නම් ලංකාවෙන් ගන්න එක පාඩුයි ඉන්දියාවේ ලංකාවේ ගානෙන් බාගයක් වෙන්නේ

    කුරුදු නම් Facebook එකෙන් ඕනේ තරම් හොයාගන්න පුළුවන්
    මුට කජු ඉන්දියාවෙන් අරන් re - export කරත් පාඩු නැහැ නේ?
    Indian ewa melo rahak nane ban
    Saban rahai
    එහෙමත් සින් එකක්ද
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    Mage gama gonapinuwala hehe
    Gehin balanna ona thank you


    Indian ewa melo rahak nane ban
    Saban rahai
    ------ Post added on Jan 25, 2024 at 11:07 PM
    මචං කොලිටි එක අඩුම එක වෙන්න ඇති
    සෑහෙන්න හොඳ කජු තියෙනවා India වල හැබැයි ලංකාවේ එකේ රහට නම් ගහන්න බැහැ තමා
    ඒත් ගොඩක් රටවල වල ගන්නේ Indian එක ගාන අඩු නිසා
    පිටකොටුවේ ත් මුස්ලිම් එවුන් විකුනන්නේ ඉන්දියන් කජු එක ගාන නම් වැඩියි
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මචං කොලිටි එක අඩුම එක වෙන්න ඇති
    සෑහෙන්න හොඳ කජු තියෙනවා India වල හැබැයි ලංකාවේ එකේ රහට නම් ගහන්න බැහැ තමා
    ඒත් ගොඩක් රටවල වල ගන්නේ Indian එක ගාන අඩු නිසා
    පිටකොටුවේ ත් මුස්ලිම් එවුන් විකුනන්නේ ඉන්දියන් කජු එක ගාන නම් වැඩියි
    Thanks for the insight bro!

    lankave kaju business krnna gihin marumkanna wenne !
    Ee mokada bro
    ------ Post added on Jan 25, 2024 at 11:13 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,746
    15,280
    113
    New Zealand
    ලංකාවේ කජු නෑ. කජුගම තියෙන්නෙත් පිටරට කජු. අනිත් ඒවා මෙහෙන් හොයා ගන්න පුළුවන්
    good luck
     
    • Like
    Reactions: dilshanniranga

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    EU market eka eka ratawata eka eka quality yana...uba destination eka mokada, spain nam hodama alba eka yawapan, natham prashan wena pluwan
     
    Last edited:
    • Like
    Reactions: dilshanniranga

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Mage gama gonapinuwala hehe
    Gehin balanna ona thank you

    lol ehemada .
    export karana aya wenama sort karanawa , samahara un filling eka pothu serama ekka dana nisa.
    matara lokuwata export karana un innawa. thawa elpitiya ,karandeniya , meetiyagoda . export karana un nam denawata sure naha , thoga ganna than walin ahanna, or "kurundu mudalili " ehema kiyanne , e wage aya 100 ganak innawa e ayagen ganna,
    neethi balanna poddak export karanna ona.
     
    Last edited:
    • Like
    Reactions: dilshanniranga