සනත් නිශාන්ත vs රංගෙ බණ්ඩාර වලිය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Okata neda thalagoya kiwe? Podi kaaley mathakai paththarawa oka gana kiyonawa. Antimata hire indala okage andey thuwala hadilath tibba wage katahawak mathakai.
    Ow Ow

    Hori hadila seen ekak unaa

    Ow chandrikata e kaaley hondata kadey giya ekek wage tama mathaka. Chandrika dan 10ta ganinna danne ne wage hitiyata karima wesi issara.

    Okige PSD eke hitiye thug la thamay
    baddagane sanjeewa kiyala ehema
     
    • Like
    Reactions: tharakaf

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    රන්ගෙටනම් පළාත් සභා ප්‍රදේශීය සභා මන්ත්‍රීලාත් ගහනවා. ඌ හරියට පිටකොටුවේ බඩුවක් වගේ. දකින දකින එකා ගහනවා. හැබැයි එහෙම ගුටි කන උන් තමයි භයානක උන් නොගහන්නේ නීතියෙන් බේරෙන්න එහෙම ඉඳලා එක පාරම ගහලා දාන්නේත් නීතියටවත් හොයාගන්න බැරි වෙන්න
    He is a retd OIC.
    Hepune Minister Salinda ekka.
    Passe minihata transfer awa
     
    • Like
    Reactions: geeko

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,590
    17,649
    113
    Auckland
    ස්දසනායක මැරයා උනාට වැඩක් කරපු මනුස්සයෙක්, අදටත් මනුස්සයො පොර ගැන කතා කරන්නෙ බක්තියෙන්,

    මගෙ ඇස් දෙකට දැකපු මිනිස්සු වැඩිම ගානක් ආව මලගෙදර දසනායකගෙ

    e mini maru pakayata wada nam mu hodai bun
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
    ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
    දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ

    දසනායකට කොටි බොම්බ තියල මැරුව
    2007-2008 වගේ නේද, සුදු පාට මොන්ටෙරෝ එකක වගේ සීන් එක උනේ, තට්ටෙ තියෙන වයසක කලු බුවා, ඌට පාරෙ බෝම්බයක්ද උගේ වාහනේ තිබ්බ එකක්ද බං සෙට් උනේ, මට මතකයි ඒ කාලෙ මිනිස්සු කියනව කොටින්ට බෝම්බ ගහල මරන්න තරම් බුවා ලොකු පොරක් නෙවෙයි කියල, ඌව මැරුවෙ කොටිද කියලත් සැක සීන් එකක් තිබ්බ, උගේ ඒ පැත්තෙ කල්ක්‍රියාව ගැන දන් නෑ, හැබැයි ඌට මිනිස්සු බැන්නෙ නෑ හොඳ කිව්ව කියල මතකයි, නිව්ස් වලට බෝම්බෙන් පස්සෙ පෙන්නද්දි කිව්ව එවෙලෙ බුවා පිරිත් අහ අහ ගියා කියල, මැරෙන්න කලින්ම දැනුනද දන් නෑ මැරෙන්න යන්නෙ කියල... දන් නෑ ඕවයෙ ඇත්ත නැත්ත ඉතිං... :
     
    Yep 👍
     
    • Like
    Reactions: nvhcc89

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙ ඉස්සර රැගුවෙ ද මු දසනායක
    ඌත් මෙ වගෙ කුලප්පු හරක වගෙ තමයි හිටියෙ, හැබැයි මේච්චර සක්කිලියෙක් නෙවෙ
    දසනායක ඉන්නකොට රන්ගෙ බන්ඩාරට එලො එලො ගැහුවෙ

    දසනායකට කොටි බොම්බ තියල මැරුව

    Jeyraj ට සෙට් කරපු එක උට සෙට් උනේ. ඌ සනත් නිශාන්ත ට වඩා කාලකන්නියෙක්

    Jeyaraj ට, දසනායක ට බෝම්බ තියන්න හේතුව මොකක්ද?
    මූන්ට වටා කොටින්ට මරන්න ඕන මිනිස්සු හිටියා නේ ලංකාවේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Jeyraj wa meruwe Mahinda ban,
    Jeyaraj ට, දසනායක ට බෝම්බ තියන්න හේතුව මොකක්ද?
    මූන්ට වටා කොටින්ට මරන්න ඕන මිනිස්සු හිටියා නේ ලංකාවේ
    Jeyraj tamil . කොටින්ට විරුද්ධ නිසා කොටින්ගේ threat එකක් තිබ්බ. මම කිව්වේ දමු අහු වෙච්ච පලවෙනි බෝම්බේ.
    Jeyraj මැරුනේ මාතියගේ බෝම්බෙකට වෙන්න පුලුවන්.
    කොහොමත් ඒ කාලේ වාහන squad target කරන් බෝම්බ තියන්න්‍රෙ.
    Ltte area එකක LRRP එකෙන් කොටියෙකුට තියපු බෝම්බෙකට අහු වෙලා TNA මන්ත්‍රී කෙනෙකුත් මැරුනා
     
    • Like
    Reactions: scorpion MW