අපේ රට ඇත්තටම ගොඩක් දියුණු රටක්. පාරෙ හඳුන්කූරු විකුණන මිනිස්සුත් high quality noice cancellation මයික් එකක් ටීශර්ට් එක අස්සෙ හංගගෙන හඳුන්කූරු විකුණන්නෙ.
ඊට වඩා හොඳම වැඩේ කියන්නෙ ඒ මයික් එක පාරෙ යන වාහනවල ඉන්න මිනිස්සුන්ගෙ කැමරාවලට ඉබේම කනෙක්ට් වෙනවා. එයාල වාහනේ ඉඳලා අහම්බෙන් එයා ලඟ නතර කරත් පාරෙ ඉන්න මනුස්සයා කියන දේ හරිම පැහැදිලිව ඇහෙනවා අදාල කැමරාවට

එයාලා සාමාන්‍ය වෙලාවට හඳුන්කූරු විකිනුවට අනිත් වෙලාවල් වල lancer වගේ වාහන තමයි පදින්නෙ.
උෂාන් වීදියෙන්ගොඩ මල්ලි උඹ ඇත්තටම දක්ෂයෙක් බං. ලංකාවෙ ඉන්න බත්කන ගවයො ටික උඹ හරි ලස්සනට වචන ටිකක් විසිකරල බැලන්ස් කරනවා.
උඹට දවසක ලංකාවෙ ජනාධිපති වෙන්නත් පුලුවන් වෙයි කියල මම හිතනවා