හඳුන් කූරු විකුණා ජීවිතය ගොඩයමු

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අපේ රට ඇත්තටම ගොඩක් දියුණු රටක්. පාරෙ හඳුන්කූරු විකුණන මිනිස්සුත් high quality noice cancellation මයික් එකක් ටීශර්ට් එක අස්සෙ හංගගෙන හඳුන්කූරු විකුණන්නෙ.

    ඊට වඩා හොඳම වැඩේ කියන්නෙ ඒ මයික් එක පාරෙ යන වාහනවල ඉන්න මිනිස්සුන්ගෙ කැමරාවලට ඉබේම කනෙක්ට් වෙනවා. එයාල වාහනේ ඉඳලා අහම්බෙන් එයා ලඟ නතර කරත් පාරෙ ඉන්න මනුස්සයා කියන දේ හරිම පැහැදිලිව ඇහෙනවා අදාල කැමරාවට 💀👍

    එයාලා සාමාන්‍ය වෙලාවට හඳුන්කූරු විකිනුවට අනිත් වෙලාවල් වල lancer වගේ වාහන තමයි පදින්නෙ.

    උෂාන් වීදියෙන්ගොඩ මල්ලි උඹ ඇත්තටම දක්ෂයෙක් බං. ලංකාවෙ ඉන්න බත්කන ගවයො ටික උඹ හරි ලස්සනට වචන ටිකක් විසිකරල බැලන්ස් කරනවා.

    උඹට දවසක ලංකාවෙ ජනාධිපති වෙන්නත් පුලුවන් වෙයි කියල මම හිතනවා 😊👍

    FB_IMG_1706251822202.jpg
    FB_IMG_1706251824819.jpg
    FB_IMG_1706251827082.jpg
    FB_IMG_1706251829484.jpg
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,143
    9,995
    113
    ඉස්සර නයි නටනවා වගේ දැන් අඩුකුලේ උන්ව නටවන්න පුළුවන් එකෙක්ගේ පොඩි ගේම් එකක් එක්ස්පෝස් වෙලා
    mu kiyala tibba ne mu hihtlalu kale lanakwe ewun alert eke da inne kiyala balanna. dan e comment eka makala vage,.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    mu kiyala tibba ne mu hihtlalu kale lanakwe ewun alert eke da inne kiyala balanna. dan e comment eka makala vage,.
    රෙද්ද්ද කඩා ගත්තට පස්සේ clear file එක්කින් වහගත්ත වගේ ෆිලින් එකක් එන්න ඇති ඒ කමෙන්ට් එකෙන් පස්සේ
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අපාරදෙ අපි මේ කට්ට කන්නෙ. හෙටම යන්න ඕනෙ හදුන්කූරු විකුනන්න.
     
    • Haha
    Reactions: Cypress

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ඕකව කොච්චර exposed උනත් ආයෙම හෑල්ලක් ලියන් ඇවිත් ඔය වැඩෙම කරනවා...
    සිංහලුත් කොච්චරවත් "easy පිං" ගන්න මූට සල්ලි දෙනව..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    අපේ රට ඇත්තටම ගොඩක් දියුණු රටක්. පාරෙ හඳුන්කූරු විකුණන මිනිස්සුත් high quality noice cancellation මයික් එකක් ටීශර්ට් එක අස්සෙ හංගගෙන හඳුන්කූරු විකුණන්නෙ.

    ඊට වඩා හොඳම වැඩේ කියන්නෙ ඒ මයික් එක පාරෙ යන වාහනවල ඉන්න මිනිස්සුන්ගෙ කැමරාවලට ඉබේම කනෙක්ට් වෙනවා. එයාල වාහනේ ඉඳලා අහම්බෙන් එයා ලඟ නතර කරත් පාරෙ ඉන්න මනුස්සයා කියන දේ හරිම පැහැදිලිව ඇහෙනවා අදාල කැමරාවට 💀👍

    එයාලා සාමාන්‍ය වෙලාවට හඳුන්කූරු විකිනුවට අනිත් වෙලාවල් වල lancer වගේ වාහන තමයි පදින්නෙ.

    උෂාන් වීදියෙන්ගොඩ මල්ලි උඹ ඇත්තටම දක්ෂයෙක් බං. ලංකාවෙ ඉන්න බත්කන ගවයො ටික උඹ හරි ලස්සනට වචන ටිකක් විසිකරල බැලන්ස් කරනවා.

    උඹට දවසක ලංකාවෙ ජනාධිපති වෙන්නත් පුලුවන් වෙයි කියල මම හිතනවා 😊👍

    View attachment 223380View attachment 223381View attachment 223382View attachment 223383
    ඕකව කොච්චර exposed උනත් ආයෙම හෑල්ලක් ලියන් ඇවිත් ඔය වැඩෙම කරනවා...
    සිංහලුත් කොච්චරවත් "easy පිං" ගන්න මූට සල්ලි දෙනව..

    Akka(la) nam kaali. mukuth kiyanna epa e nisa 🥴 🥴