This Secret Iranian Laser Rail Gun Just SHOCKED Israel!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අයන් බීම් හදපු අරුන් ගාව එකක් නැති වෙන්න බෑනේ
    ඔක්කොම තුරුම්පු ගහන්නෙ නෑ ලොවෙත් ඊශ්‍රායලය. වටෙන්ම සෙට් කරලා ඉරානෙට ඉරාකෙට කරපු දේම කරයි.
     
    • Like
    Reactions: SDCR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,080
    49,412
    113
    සේදවත්ත
    ඔක්කොම තුරුම්පු ගහන්නෙ නෑ ලොවෙත් ඊශ්‍රායලය. වටෙන්ම සෙට් කරලා ඉරානෙට ඉරාකෙට කරපු දේම කරයි.
    ඉරානෙට ගහන්න බෑ බන් , භූවිෂමතා වෙන් ගහන්න බෑ , උන්ට බැලැස්ටික් මිසයිල තියනවා , අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල තියනවා. ඕකුන් us ඩ්‍රොන් එකක් බිම දාල එක කොපි කරා. පට්ට ලොකු පාබල හමුදාවක් සහ ග්‍රවුන්ඩ් යුනිට් එකක් තියනවා . ඕකුන් ගාව නූක් උනත් තියෙන්න පුලුවන් බලාගාර තියන නිසා

    https://www.thesun.co.uk/news/25554743/iran-nuclear-bombs-ww3-fears/
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉරානෙට ගහන්න බෑ බන් , භූවිෂමතා වෙන් ගහන්න බෑ , උන්ට බැලැස්ටික් මිසයිල තියනවා , අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල තියනවා. ඕකුන් us ඩ්‍රොන් එකක් බිම දාල එක කොපි කරා. පට්ට ලොකු පාබල හමුදාවක් සහ ග්‍රවුන්ඩ් යුනිට් එකක් තියනවා . ඕකුන් ගාව නූක් උනත් තියෙන්න පුලුවන් බලාගාර තියන නිසා

    https://www.thesun.co.uk/news/25554743/iran-nuclear-bombs-ww3-fears/
    පොඩ්ඩක් බලන් ඉමු ගොඩක් unpredictable දේවල් ගොඩක් වෙයි මේ අවුරුද්දෙ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අන්න අැමරිකන් හමුදාවේ උන් 3 දෙනෙක්ව මරලා ඩ්‍රෝන් ඵකකින් ගහලා.බයිඩා ගුගුලනවා.😹

    hMgIewI.jpeg