ඔක්කොම තුරුම්පු ගහන්නෙ නෑ ලොවෙත් ඊශ්‍රායලය. වටෙන්ම සෙට් කරලා ඉරානෙට ඉරාකෙට කරපු දේම කරයි.අයන් බීම් හදපු අරුන් ගාව එකක් නැති වෙන්න බෑනේ
ඉරානෙට ගහන්න බෑ බන් , භූවිෂමතා වෙන් ගහන්න බෑ , උන්ට බැලැස්ටික් මිසයිල තියනවා , අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල තියනවා. ඕකුන් us ඩ්‍රොන් එකක් බිම දාල එක කොපි කරා. පට්ට ලොකු පාබල හමුදාවක් සහ ග්‍රවුන්ඩ් යුනිට් එකක් තියනවා . ඕකුන් ගාව නූක් උනත් තියෙන්න පුලුවන් බලාගාර තියන නිසාඔක්කොම තුරුම්පු ගහන්නෙ නෑ ලොවෙත් ඊශ්‍රායලය. වටෙන්ම සෙට් කරලා ඉරානෙට ඉරාකෙට කරපු දේම කරයි.
පොඩ්ඩක් බලන් ඉමු ගොඩක් unpredictable දේවල් ගොඩක් වෙයි මේ අවුරුද්දෙඉරානෙට ගහන්න බෑ බන් , භූවිෂමතා වෙන් ගහන්න බෑ , උන්ට බැලැස්ටික් මිසයිල තියනවා , අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල තියනවා. ඕකුන් us ඩ්‍රොන් එකක් බිම දාල එක කොපි කරා. පට්ට ලොකු පාබල හමුදාවක් සහ ග්‍රවුන්ඩ් යුනිට් එකක් තියනවා . ඕකුන් ගාව නූක් උනත් තියෙන්න පුලුවන් බලාගාර තියන නිසා
https://www.thesun.co.uk/news/25554743/iran-nuclear-bombs-ww3-fears/
සනත් නිසාන්තයන් මැරුණා වගේදපොඩ්ඩක් බලන් ඉමු ගොඩක් unpredictable දේවල් ගොඩක් වෙයි මේ අවුරුද්දෙ