English vocabulary එක improve කර ගන්න . conversation වලදි එහෙම වැදගත් වෙන phrases අල්ලගන්න හොද ඇප්ස් නැද්ද? english කතාකරන්න පුලුවන්. ග්‍රැමර්ත් අවුලක් නැ. සමහර වෙලාවට ඉදලා හිටලා හිරවෙනවා වචන එන්නේ නැතිව. ඇප් එකක් දාගෙන ටික ටික දවසට එක දෙක වචනයක්වත් බැලුවොත් හොදයි. simple,basice ලෙවල් ඒව නෙමේ ඕන.
film බලන්න , පත්තර කියවන්න ටයිම් නැ
film බලන්න , පත්තර කියවන්න ටයිම් නැ

