Kandy වල day outing එකකට

Evolution X

Well-known member
  • May 16, 2014
    1,131
    387
    83
    උඩරට
    Kandy වල day outing එකකට මැච් වෙන ටවුන් එක අවට ලස්සන නිදහස් hotel or cabana එකක් suggest කරන්න පුලුවන්ද ගිය කෙනෙක්.

    🟢නිදහස් වෙන්න ඕන.
    🟢 View එකක් තියෙන balcony එකක් වගේ තියේනම් හොදයි.
    🟢 Cabana වගේනම් වඩාත් හොදයි නොවුනත් කමක් නෑ එලියට බැහැල නිදහසේ ඉන්න පරිසරයක් තියෙනවනම්.