මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . මාතලේ , ගන්න කෙනෙක් කියන්ඩ
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    ehemada bun? ehenam irala dennada bun? chain shower unath puluwan athi neda ?
    chainsaw eken irana eka nam padui machan, chain eke ganakamath ekka lali wage iranawanam 3ta1k wage nathi wenawa
    tractor ekata set karala irana ewa tiyanawa, e wage ekak try karanna iranawanam
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    puluwan thama mature wela nae bun. thawa 3 months denda puluwan
    Gedara rthu handun hari sudu handun hari tiyenawada mcn ewath hito ganna patta salli, thwa පුළුවන් nm agil , kaluwara gas hito ganna mn 3 masekin pm ekak danna , oya matale koheda
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඹෙ ම ගස් ද නැත්නම් බ්‍රෝකර් ශින් එකක්‌ ද
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
    නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
    ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
    මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.

    නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
     
    Sen-lu

    Well-known member
  • මේ දවස්වල වඩු මඩු ගොඩක් වැහිලා ගිහින්. ගස් විකුණන්න ලේසි නැතිවෙයි. වෙන විදිහකට සල්ලි හොයාගන්න බලන්න.
    මේක තමා අවුල. මම උදේට බලල කියන්නම් ගන්න එකෙක් ඉන්නවනම්.
    පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
    නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
    ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
    මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.

    නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
    නෑ ගස් බිස්නස් ඔහොම නෙවේ වෙන්නෙ. ඕක closed business එකක් ඔහොම කරන්න බෑ.