තුන් මාසේ පිංකම අඩු මුදලකින් සරලව කරන්නේ කොහොමද

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    තුන් මාසේ පිංකම අඩු මුදලකින් සරලව කරන්නේ කොහොමද
    මචන් තාතගේ 3 month පිංකම කරන්ඩ ඕන . මේක සරල විදිහට අඩු වියදමකින් කරන්නේ කොහොමද ? තුන් මාසේ පිංකම වෙනුවට කරන්ඩ පුළුවන් වෙන දේවල් මොනවද ? බන දානේ දෙන්ඩ ඕන .
     
    • Like
    Reactions: ITGuy25

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    ණය වෙන්නේ නැතිව උඹේ ආදයමට ගැලපෙන විදියට කරපං. උඹෙ සිත ශක්තිමත් නම් පිණ්ඩපාතය වඩින භික්ෂූන් වහන්සේකට බත් හැන්දක් බෙදුවත් හිතා ගන්න බැරි තරම් පිනක් තාත්තට අනුමෝදන් කරන්න පුලුවන්. තාත්තා මොනවා වෙලාද නැති වුනේ?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පන්සලට දානේ ගිහින් දෙන්න ඉතින්.
    හාමුදුරු ප්‍රමාණය අඩු කරන්න.
    අර පිරිකර කියලා දෙන ඒවා බොරු වැඩ. ඒව හාමුදුරු වරුන්ගේ මාෆියා බිස්නස්. ඒවා දෙන්න එපා.
    හාමුදුරුවන්ට සල්ලි දෙන්න එපා.
    තව මාළු කිහිපයකට සීමා කරන්න දානේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,339
    100,195
    113
    බන කියලා පන්සලට දානේ ගිහින් දෙන්න බැරිද ?
    මේක කරන්න පුළුවන්. පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරොත් මදි පාඩු හාමුදුරුගොල්ල අවට පන්සල වලින් ගෙන්නලා එහෙම දෙනවා. අමතර වියදම් ගොඩක් අඩු වෙනවා. බණත් ඕනි නන් පන්සලේ ම කරන්න පුළුවං.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ගෙදර ගත්තොත් නම් වියදම් වැඩියි
    වියදම අඩුවෙන්ම යන ක්‍රමය තමා පන්සලට දානේ අරගෙන ගිහින් දෙන එක
    ගෙදර බන කියලා
    පහුවදාට දානේ පන්සලට අරගෙන ගිහින් දෙන්න ගොඩක් අය මේ විදියට තමා දැන් කරන්නේ
    තවත් ඕනේ නම් දුප්පත් අයට කෑම පැකට් ටිකක් හදලා බෙදලා දෙන්න
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බන කියලා පන්සලට දානේ ගිහින් දෙන්න බැරිද ?
    ගොඩක් හාමුදුරුවරු ඒකට කැමති නෑ.
    එයාලට හම්බවෙන දේවල් අඩු වෙන නිසා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    6 අවුරුද්දේ දානේ ගත්තේ බත් පැකට් 50ක් අරන් මහ රෑ ටවුමට ගිහින් අනාත වෙලා හිටපු අයට බෙදුවා, ඇත්තටම බඩගින්නේ හිටපු අය ට.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    හිත තමයි බන් හැම එකටම, දානේ හදල පන්සලට ගිහින් දෙන්න. බනට හාමුදුරුවෝ ගෙදරට වඩම්මන්න, පුලුවන් කමක් තියනවනම් රෑ කෑම දෙන්න එන අයට
     
    • Like
    Reactions: B.Chat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙදර ගත්තොත් නම් වියදම් වැඩියි
    වියදම අඩුවෙන්ම යන ක්‍රමය තමා පන්සලට දානේ අරගෙන ගිහින් දෙන එක
    ගෙදර බන කියලා
    පහුවදාට දානේ පන්සලට අරගෙන ගිහින් දෙන්න ගොඩක් අය මේ විදියට තමා දැන් කරන්නේ
    තවත් ඕනේ නම් දුප්පත් අයට කෑම පැකට් ටිකක් හදලා බෙදලා දෙන්න

    thatta wesige puthala ita passe, thresome dala badu gahana kollo gahala athal eke aruge thaththata pin dei neda.

    ubala wage harak
     
    • Haha
    Reactions: V3RT3X and gamerlk