European Nations Campus - ENC මෙන්න මේ ආයතනයේ PGD එකක් කරන්න කියල බැලුවෙ. එයාලදෙන්නෙ OTHM කියල UK ආයතනයක PGD එකක් කියල කියන්නෙ. මේක මාස 6ක් පස්සෙ MBA එකක් කරන්න පුලුවන් කියල කියන්නෙ. කවුරු හරි කලින් මේකෙ ඉගෙනගත්ත කෙනෙක් ඉන්නවද? පිලිගැනීමක් තියෙනවද?