PGD European Nations Campus - ENC

pdkuma

Well-known member
  • May 22, 2016
    617
    747
    93
    European Nations Campus - ENC මෙන්න මේ ආයතනයේ PGD එකක් කරන්න කියල බැලුවෙ.
    එයාලදෙන්නෙ OTHM කියල UK ආයතනයක PGD එකක් කියල කියන්නෙ.
    මේක මාස 6ක් පස්සෙ MBA එකක් කරන්න පුලුවන් කියල කියන්නෙ.
    කවුරු හරි කලින් මේකෙ ඉගෙනගත්ත කෙනෙක් ඉන්නවද?
    පිලිගැනීමක් තියෙනවද?
     
    • Like
    Reactions: kinkon

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,547
    8,198
    113
    Othm අවුලක් නෑ icbt තියෙන්නේ එකේ කරපන්. ඕක වහල දැම්මොත් මොකුත් නෑ
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    Othm අවුලක් නෑ icbt තියෙන්නේ එකේ කරපන්. ඕක වහල දැම්මොත් මොකුත් නෑ
    ICBT එකට වඩා සැලකියයුතු ගාණක් අඩුයි මේකෙ.