මේ මූ කියන්නෙ ඇත්තද බන්? මේ මගුල මෙච්චර අලාබ උනා නම්, ඇයි මේක තාම තියාගෙන ඉන්නෙ? පාඩු පිට හරි වෙන රටකට දීල දාන්න ඕනෙනෙ?
Naveen Udawella
එයාලයින් එක ගැන කතාවෙදි කියන එක තර්කයක් තමා අනුර ඕක ලාබ කරල පෙන්වයි. එහෙම කරල පවත්වාගෙන යයි කියන එක.
ඒක මහා බොරුවක්. එයා ලයින් කියන්නෙ ලෝකෙ අමාරුම බිස්නස් වලින් එකක්. ලාබ වෙනකොට බිලියන් එක දෙක. ඒත් පාඩු වෙනකොට බිලියන් දාස් ගණන්. මේක ආයෙ ආයෙ වෙනවා.
ගණන් සේරම එකතු කරල බැලුවොත් කවදාවත් ඕක ලාබ නෑ. හැමදාම පාඩුයි. හැමදාම කලේ බිලියන් දාහක පාඩුව අපිට ගෙවපං කියලා බිලියන් දෙකේ ලාබෙ පොතේ තියාගෙන රට අන්දන එක.
අනුර ඕක ලාබ කලොත් එතනදි ආයෙත් වෙන්නෙ දැනට තියෙන පාඩුව අපිට දාලා අලුතෙන්ම ගණන් හදන්න පටන් ගන්නව බින්දුවෙ ඉඳලා. ඇත්තටම ඕක රනිල්ගෙ අන්තිම අවුරුද්දෙ ලාබයි. හැබැයි බිලියන් කීපයක්. ඊට කලින් බිලියන් දාඅහක් විතර පාඩුයි අවුරුද්දෙ ගාණ විතරක් හදල හදල මෙන්න බිලියන දහයක් ලාබයි කියල පෙන්නනව. ඒත් ඇත්තටම බිලියන දහය ගානෙ අවුරුදු සීයක් ලාබ ළැබුවත් ඕවරෝල් ඒත් පාඩුයි. අපි හැමදාම ඒ පාඩුව පියවනවා. ඊට පස්සෙ ආයෙත් කවුරු හරි ආපහු ඇත්තටම වාර්ශිකව බිලියන් පන්සීයක් පාඩු කරලා ආපහු අපිට ඒ බිල දෙනව ඔය බිලියන් දාහට අමතරව මේ බිලියන් පන්සීයත් ගෙවපං කියලා.
මොකටද? කවුරු වෙනුවෙන්ද?
අනුරගෙ පුතාටයි නාමල්ගෙ හොර ශොට් එකටයි සැප රස්සාවල් දෙන්න.
සෞඛ්‍යත් හැමදාම පාඩුයි. ඒත් සෞඛ්‍ය අත්‍යවශ්‍යයි. අධ්‍යාපනය හැමදාම පාඩුයි. ඒත් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.
එයාලයින් එකක් ඔය අනුරත් අයිති වෙන එලීට් ක්ලාස් එකකගෙ ළමයින්ටයි නෑදෑයින්ටයි සැප ගන්න ඇරෙන්න අපිට අත්‍යවශ්‍ය එකක් නෙවෙයි. ඕක absolute liability එකක්. අනවශ්‍ය, අතිවිශාල liability එකක්. පහුගිය සතියෙ චාමෙට දිවුරුම් දීලා, වාහන ආපහු අරන්, සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරපු සල්ලි සේරගෙම එකතුව කූඹියෙක් මේ තනි ආයතනයේ පාඩුව කියන අලියා එක්ක.
ඉතින් ඕක අපි තවදුරටත් කරන්න ඕනද?
මේ වීඩියෝ එකත් පට්ට -