Galle face Parachute accident...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,751
    39,552
    113
    Homagama

    බැනපං මට.
    නමුත් රට විසින් කරන වැඩිම රාජ්‍ය වියදම කරලා නඩත්තු කරන ත්‍රිවිධ හමුදාවට, තමන්ගේ ජිවිතයත් අනෙකාගේ ජිවිතයත් අනතුරේ⁣ නොදා තමන්ගේ කාර්යය කරන්න බැරිනම් මේ මිනිස්සු ගෙවන බදු මුදල් පට්ට අපරාදේ. අනතුරු කොහෙත් වෙනවා. නමුත් මෙ පලමු සැරේ නෙවෙයි. ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි වැරදි හදාන්න කැමති නැති වෙනම ලෙවල් එකක ඉන්නෙ. වැරදි පෙන්නුවාම පුක පත්තු වෙන බයියොත් මෙවට වග කියනන ඕනා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,751
    39,552
    113
    Homagama
    baye baha oya yana plane tika hariyata maintain karalada kiyala
    මෙන්ටෙන් තියා අරන් තියෙන්නේම බාල බඩු කියලා විගනන වාර්තාවක්ම තියනවා.ලගදි කඩන් වැටුණු ප්ලේන් එකෙන් පස්සේ ඒ වාර්තාව ප්‍රසිද්ධ උනා. ඒ ගැන නූලකුත් ඇති මෙකේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,738
    21,006
    113

    Parachute ekength mun gahalada

    ayyo sami
    mechhara army ekak nadatthu karana lankawe minissunge tax money aparade
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    funny-bunny-confused-bunny.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,654
    1
    15,280
    113
    fukkk
    වැඩක් නැති උට්ටක් වෙනුවෙන් නෙහ් මේ ඉන්ජරි එක උනෙ :(
    ශැක්..


    --------
    පාලකයට හොද නැ.. කියන ලක්සන තමයි..
     
    • Like
    Reactions: fdk and waca

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,405
    7,706
    113
    දැන් උජාරුවෙන් සමරපල්ලා මහ ලොකු නිදහස.. දෙන්නෙක් ඔත්පල කරලා
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    තව එක්කෙනෙකුත් වැටුන නේද ගෝල් ෆේස් එකටම? ඇයි නිදහස වෙනුවෙන් මෙච්චර උජාරුවක්?
     
    • Sad
    Reactions: DXB2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ

    තැරි දාර ජෙප්පෝ දාලා තියෙන කොමෙන්ට් හැටියට නිදහස් උත්සවෙත් ඕනේ නැහැ ලු🤣🤣
    ජෙප්පෝ ආණ්ඩු කරන කාලයක මහා මූසල Vibe එකක් තියෙයි ලංකාවේ🤮🤮
     
    • Haha
    Reactions: Asmodeus