Galle face Parachute accident...
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Jan 30, 2024 #1 Reactions: Miami-Vice, Asmodeus, DXB2021 and 5 others
jhnnwp Well-known member Jan 6, 2012 44,478 32,217 113 Jan 30, 2024 #3 Sinhala bari eka mokada? Reactions: Elv888, gnilukshi, tilvin-silva and 1 other person
-333- Well-known member Aug 3, 2014 10,406 13,331 113 33 ෆින්ලන්ඩ් Jan 30, 2024 #4 අඩේ කී දෙනෙක් වැටෙනවා ද බං. පරශූට් වල මොකක් හරි කේස් එකක් ද නැත්තම් technical අවුලක් ද? Reactions: DXB2021 and Voldemort Bro
emoji diaries Well-known member May 26, 2020 12,851 39,879 113 Homagama Jan 30, 2024 #6 Gmaduranga said: Click to expand... බැනපං මට. නමුත් රට විසින් කරන වැඩිම රාජ්‍ය වියදම කරලා නඩත්තු කරන ත්‍රිවිධ හමුදාවට, තමන්ගේ ජිවිතයත් අනෙකාගේ ජිවිතයත් අනතුරේ නොදා තමන්ගේ කාර්යය කරන්න බැරිනම් මේ මිනිස්සු ගෙවන බදු මුදල් පට්ට අපරාදේ. අනතුරු කොහෙත් වෙනවා. නමුත් මෙ පලමු සැරේ නෙවෙයි. ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි වැරදි හදාන්න කැමති නැති වෙනම ලෙවල් එකක ඉන්නෙ. වැරදි පෙන්නුවාම පුක පත්තු වෙන බයියොත් මෙවට වග කියනන ඕනා. Reactions: zid2021, OshPal, FuBaR and 13 others
Gmaduranga said: Click to expand... බැනපං මට. නමුත් රට විසින් කරන වැඩිම රාජ්‍ය වියදම කරලා නඩත්තු කරන ත්‍රිවිධ හමුදාවට, තමන්ගේ ජිවිතයත් අනෙකාගේ ජිවිතයත් අනතුරේ නොදා තමන්ගේ කාර්යය කරන්න බැරිනම් මේ මිනිස්සු ගෙවන බදු මුදල් පට්ට අපරාදේ. අනතුරු කොහෙත් වෙනවා. නමුත් මෙ පලමු සැරේ නෙවෙයි. ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි වැරදි හදාන්න කැමති නැති වෙනම ලෙවල් එකක ඉන්නෙ. වැරදි පෙන්නුවාම පුක පත්තු වෙන බයියොත් මෙවට වග කියනන ඕනා.
F fdk Well-known member Sep 16, 2011 5,592 5,486 113 Jan 30, 2024 #7 baye baha oya yana plane tika hariyata maintain karalada kiyala
emoji diaries Well-known member May 26, 2020 12,851 39,879 113 Homagama Jan 30, 2024 #10 fdk said: baye baha oya yana plane tika hariyata maintain karalada kiyala Click to expand... මෙන්ටෙන් තියා අරන් තියෙන්නේම බාල බඩු කියලා විගනන වාර්තාවක්ම තියනවා.ලගදි කඩන් වැටුණු ප්ලේන් එකෙන් පස්සේ ඒ වාර්තාව ප්‍රසිද්ධ උනා. ඒ ගැන නූලකුත් ඇති මෙකේ
fdk said: baye baha oya yana plane tika hariyata maintain karalada kiyala Click to expand... මෙන්ටෙන් තියා අරන් තියෙන්නේම බාල බඩු කියලා විගනන වාර්තාවක්ම තියනවා.ලගදි කඩන් වැටුණු ප්ලේන් එකෙන් පස්සේ ඒ වාර්තාව ප්‍රසිද්ධ උනා. ඒ ගැන නූලකුත් ඇති මෙකේ
EVC Well-known member Sep 15, 2008 29,021 21,236 113 Jan 30, 2024 #11 Parachute ekength mun gahaladaayyo sami mechhara army ekak nadatthu karana lankawe minissunge tax money aparade
Parachute ekength mun gahaladaayyo sami mechhara army ekak nadatthu karana lankawe minissunge tax money aparade
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Jan 30, 2024 #12 Reactions: Asmodeus and neyohk
Max_r Well-known member May 10, 2007 13,256 1 16,122 113 Jan 30, 2024 #14 fukkk වැඩක් නැති උට්ටක් වෙනුවෙන් නෙහ් මේ ඉන්ජරි එක උනෙ ශැක්.. -------- පාලකයට හොද නැ.. කියන ලක්සන තමයි.. Reactions: fdk and waca
fukkk වැඩක් නැති උට්ටක් වෙනුවෙන් නෙහ් මේ ඉන්ජරි එක උනෙ ශැක්.. -------- පාලකයට හොද නැ.. කියන ලක්සන තමයි..
Mr.Curious Well-known member May 22, 2022 5,421 5,120 113 Jan 30, 2024 #15 බයියෝ චූන් කරන්න මෝඩ ආතල් Reactions: fdk and waca
Anathai Well-known member Mar 28, 2021 5,550 7,968 113 Jan 30, 2024 #16 දැන් උජාරුවෙන් සමරපල්ලා මහ ලොකු නිදහස.. දෙන්නෙක් ඔත්පල කරලා Reactions: waca
waca Well-known member Nov 13, 2006 3,771 2,250 113 Nugegoda Jan 30, 2024 #17 තව එක්කෙනෙකුත් වැටුන නේද ගෝල් ෆේස් එකටම? ඇයි නිදහස වෙනුවෙන් මෙච්චර උජාරුවක්? Reactions: DXB2021
P polGoviya Junior member Jan 1, 2024 29 52 13 Jan 30, 2024 #18 පව්. අහිංසක අපේම කොල්ලෙක් නෙ ඉතින්. Reactions: Asmodeus and DXB2021
neyohk Well-known member Oct 31, 2015 16,284 17,293 113 Jan 30, 2024 #19 Thilina123 said: Click to expand... පැටලිලානේ වැටෙන්නෙ.
2osama Well-known member Oct 25, 2010 81,644 72,854 113 මාලඹේ Jan 30, 2024 #20 තැරි දාර ජෙප්පෝ දාලා තියෙන කොමෙන්ට් හැටියට නිදහස් උත්සවෙත් ඕනේ නැහැ ලු ජෙප්පෝ ආණ්ඩු කරන කාලයක මහා මූසල Vibe එකක් තියෙයි ලංකාවේ Reactions: Asmodeus
තැරි දාර ජෙප්පෝ දාලා තියෙන කොමෙන්ට් හැටියට නිදහස් උත්සවෙත් ඕනේ නැහැ ලු ජෙප්පෝ ආණ්ඩු කරන කාලයක මහා මූසල Vibe එකක් තියෙයි ලංකාවේ