Denzel Washington ව ඇන්දා බන්. Shading අමාරුයි. හරි ගියේ නෑ. මොනා කරන්නද ඉතින් තව practice වෙනකොට හරියයිද දන්නෑ.
ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. පාතාලේ ඉරට්ටගෙ වීඩියෝ බලන් තමයි පුරුදු වෙන්නෙ මම. දන්සැල් වොෂින්ටන්.
(මූණ පිච්චිලා වගේ අරව මේවා කියන්න එපා. මම දන්නව කැතයි කියල)