Denzel Washington ව ඇන්දා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    Denzel Washington ව ඇන්දා බන්. Shading අමාරුයි. හරි ගියේ නෑ. මොනා කරන්නද ඉතින් තව practice වෙනකොට හරියයිද දන්නෑ.:rolleyes2: ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. පාතාලේ ඉරට්ටගෙ වීඩියෝ බලන් තමයි පුරුදු වෙන්නෙ මම. දන්සැල් වොෂින්ටන්. :confused2: (මූණ පිච්චිලා වගේ අරව මේවා කියන්න එපා. මම දන්නව කැතයි කියල)
    ENYs5G.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    අවුලක් නෑ බන් මටනම් හොදයි.
    පොඩි අවුලක් තියෙනවා. බේස් කලර් එක බ්‍රයිට් වැඩියි වගේද ? මගේ මේ මොනිටරේ අවුල් බන් ලැප්ටොප් එකේ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    Denzel Washington ව ඇන්දා බන්. Shading අමාරුයි. හරි ගියේ නෑ. මොනා කරන්නද ඉතින් තව practice වෙනකොට හරියයිද දන්නෑ.:rolleyes2: ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. පාතාලේ ඉරට්ටගෙ වීඩියෝ බලන් තමයි පුරුදු වෙන්නෙ මම. දන්සැල් වොෂින්ටන්. :confused2: (මූණ පිච්චිලා වගේ අරව මේවා කියන්න එපා. මම දන්නව කැතයි කියල)
    ENYs5G.jpg
    me mona huththakda ?